.::වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )::.

.::වසරේ හොඳම සංගීත#


  • Total voters
    120
  • Poll closed .
.::වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )::.

2010-2011 වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year ) යන අංශයේ:shocked:
ඔබේ නිර්දේශය මත තෝරා ගැනුණු නාමයෝජනා ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න .. :cool:

ගීතයේ සප්ත ස්වරය නිසි ලෙසට කැටිකොට,ඇසුවන් කාන්තිමත් කල.සිතද ගතද කුල්මත් කල සංගීතමය නිර්මාණ දායාද කල. අප සැවොම සමග රස විදීමට අමතක නොකළ ඔබගේම සහෝදරයන් ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න ..;)

ඔබගේ වටිනා ඡන්දය හුදෙක් මිත්‍රත්වය සලකා නොව ඉදිරිපත් කල ත්රෙඅඩ් එකෙහි වටිනාකම සලකා බාවිතා කිරීමට කාරුණික වන්න :)

main thread :)

.::Elakiri Awards නාමයෝජනා Group 03::.
මගේ හිතු මතේට ත්රෙඅඩ් තෝරාගැනීමක් සිදු කර නොමැත ඉහත සදහන් ත්රෙඅඩ් එකේ nominate කල ඒවා පමණක් යොදාගැනීමක් සිදු කර ඇත ..:sorry:
83awards_finaloscar.jpg




#~~Clarance Wijewardana songs Request~~


#++What are you listening to right now?


#~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~


#Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*


#මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

Thread owner- T h u s h
Link-http://www.elakiri.com/forum/showthread.php?t=1072091


҈҉#˳˳˳ සිංහල ගී පදවැල් ˳˳˳҉҈

Thread owner- maheshsenadheera
Link-http://www.elakiri.com/forum/showthread.php?t=1119279


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්


# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )


Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk
© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)​


*****************************
Gouken removed from poll due to his request
Moderator

 
Last edited by a moderator:
  • Like
Reactions: Eline M.S

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    19,180
    3,637
    113
    කන්ද උඩරට
    :shocked::shocked: මගෙ ත්‍රෙඩ් 1කුත් තියනවා නේද මේක යෝජනා කරපු සහ තරගෙට තෝරගත්තු හැමෝටම ස්තුතියි මේක නම් ඉයෙ පෙරේදා පටන් ගත්ත එකක්:yes::yes: අනිත් ත්‍රෙඩ් ඔක්කොම මීට කලින් පටන්ගත්ත ගොඩාක් හොද ත්‍රෙඩ්
     
    :shocked::shocked: මගෙ ත්‍රෙඩ් 1කුත් තියනවා නේද මේක යෝජනා කරපු සහ තරගෙට තෝරගත්තු හැමෝටම ස්තුතියි මේක නම් ඉයෙ පෙරේදා පටන් ගත්ත එකක්:yes::yes: අනිත් ත්‍රෙඩ් ඔක්කොම මීට කලින් පටන්ගත්ත ගොඩාක් හොද ත්‍රෙඩ්
    :) :) ;)