<< Official EK SCHOOL BUS >>

Prothean

Member
Apr 25, 2011
866
93
0
Ko mage ithuru Salliiiiiiiiiiiiiiiiiii
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
:frown:

blue_bird_toffee.jpg

ඉතුරු සල්ලි වෙනුවට මෙතනින් එකක් තෝරගන්න.
 
kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    එල එල මේ මම එනවා හැබැයි ෆුට් බෝඩ් එකේ යන්න බැ උඩට නගින්න කියලා ටෝක් දාගෙන එන්න එපා හරිද :frown:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එල එල මේ මම එනවා හැබැයි ෆුට් බෝඩ් එකේ යන්න බැ උඩට නගින්න කියලා ටෝක් දාගෙන එන්න එපා හරිද :frown:
    උඹ නගින්න එපා ඌ කිව්වට
    හැබැයි ෆුට් බෝඩ් එක කැඩිලා.
    කොයි වෙලේ බිම තියෙයිද දන්නේ
    :lol::lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :cool::cool:
    ඔව් බන් ඒවානම් කියන්න බැ ;)
    ඔව් ඔව් අනික මේකේ එකෙක් එපා කිව්වට ෆුට් බෝඩ් එකට බැහැලා කෙල්ලෙක්ට කොලොප්පම් කරලා.
    කෙල්ලගේ තාත්තා ඌව හොයනවාලු. උඹව තමයි මාට්ටු වෙන්නේ:lol::lol::sorry:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    :cool::cool:

    ඔව් ඔව් අනික මේකේ එකෙක් එපා කිව්වට ෆුට් බෝඩ් එකට බැහැලා කෙල්ලෙක්ට කොලොප්පම් කරලා.
    කෙල්ලගේ තාත්තා ඌව හොයනවාලු. උඹව තමයි මාට්ටු වෙන්නේ:lol::lol::sorry:
    අෆ්ෆා එහෙම සීන් එකකුත් තියනවද
    &#133;මේ බස් එකේ ගියොත් කැමකුත් සෙට් වෙයි වගේ
    :shocked: