Ko mage ithuru Salliiiiiiiiiiiiiiiiiii
![]()
උඹ නගින්න එපා ඌ කිව්වටඑල එල මේ මම එනවා හැබැයි ෆුට් බෝඩ් එකේ යන්න බැ උඩට නගින්න කියලා ටෝක් දාගෙන එන්න එපා හරිද![]()


උඹ නගින්න එපා ඌ කිව්වට
හැබැයි ෆුට් බෝඩ් එක කැඩිලා.
කොයි වෙලේ බිම තියෙයිද දන්නේ![]()




ඔව් බන් ඒවානම් කියන්න බැඋඹ නගින්න එපා ඌ කිව්වට
හැබැයි ෆුට් බෝඩ් එක කැඩිලා.
කොයි වෙලේ බිම තියෙයිද දන්නේ![]()



ඔව් ඔව් අනික මේකේ එකෙක් එපා කිව්වට ෆුට් බෝඩ් එකට බැහැලා කෙල්ලෙක්ට කොලොප්පම් කරලා.ඔව් බන් ඒවානම් කියන්න බැ![]()



අෆ්ෆා එහෙම සීන් එකකුත් තියනවද
ඔව් ඔව් අනික මේකේ එකෙක් එපා කිව්වට ෆුට් බෝඩ් එකට බැහැලා කෙල්ලෙක්ට කොලොප්පම් කරලා.
කෙල්ලගේ තාත්තා ඌව හොයනවාලු. උඹව තමයි මාට්ටු වෙන්නේ![]()
