පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරළක හුදෙකලාවක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක...
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    වේදිකාවේ අසුනකට බර වී
    දහසක් නෙතු අතරේ අතරමන් වී
    ආදරේ කියා දෙන්න බෑ
    රෝමියෝ..................
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    සඳට අහස ආද‍රේදෝ

    සඳට අහස ආද‍රේදෝ.. හ්ම් හ්ම්..
    මලට බඹරු ආ‍දරේදෝ.. හ්ම් හ්ම්..
    දෙනෙතට වත ආදරේදෝ.. හ්ම් හ්ම්..
    සොඳුරි‍යේ මට ආදරේදෝ.. නෑ නෑ..
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    පද සහනයි - සඳ පහනයි
    පද මවනයි - මඳ පවනයි
    වසර සසනතුරු - සසර වසනතුරු
    අම මාදරෙයි - මම ආදරෙයි
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    සඳට අහස ආද‍රේදෝ.. හ්ම් හ්ම්..
    මලට බඹරු ආ‍දරේදෝ.. හ්ම් හ්ම්..
    දෙනෙතට වත ආදරේදෝ.. හ්ම් හ්ම්..
    සොඳුරි‍යේ මට ආදරේදෝ.. නෑ නෑ..
    Sinduwakda machan?
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    බාගෝ මේ බහාර් හේ.. හේ..
    කලියෝ පේ නිකාර් හේ.. හේ..
    ඕ.. තුම්කෝ මුජ්සේ ප්යාර් හේ.. නා නා නා නා...

    (වසන්තය එළඹිලා නේද ? ඔව්..
    මල් පොහොට්ටු පූදිනවා නේද ? ඔව්..
    එහෙනම්.. ඔයා මට ආදරෙයි නේද ? නෑ නෑ නෑ නෑ...)
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    පද සහනයි - සඳ පහනයි
    පද මවනයි - මඳ පවනයි
    වසර සසනතුරු - සසර වසනතුරු
    අම මාදරෙයි - මම ආදරෙයි
    Appata man eka ahala thiyenawada koheda.Thanks machan meka mokadda?
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මේ ගී.. කාටදැයි.. ඔබ දන්නවා ඇති.. හිත ‍මගේ පිදු හැටී.. සිහිවේ නොනැවතී.. මේ ගී...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    "මුළුමහත් ලෝකයම ඔබත් මාත් දෙස ඇසිපිය නොහෙලා බලාසිටී. අප කෙසේද කතාබහ කරන්නේ? මා දැන් ගයන්නේ ඒ අභාග්‍යයේ ගීතයයි."

    කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා

    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාමත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී

    ඔරුව මොටද වතුරේ පැදයන්න බැරී
    දෑස මොටද සිතුසේ දැකගන්න බැරී
    කුසුම මොටද රන්වී රොන් ගන්න බැරී

    ~ විශාරද නන්දා මාලිනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹ නෑ තාම නිදි නෑ මං නිසා
    කිසිදා සිතුවත් එහෙම වෙන්නෙ නෑ
    කවදාවත් ලිපෙ බතක් ඉදෙන් නෑ
    කිසිදා මූණේ සිරියාවක් නෑ
    අතපය හොලවා වැඩකරලා ඇයට හුරු නෑ ලූ
    එයාගෙ අම්මා දාඩිය දාන්න දුන්නෑ ලූ
    හැමදාමත් සීතල කාමරවල හිටියා ලූ
    දුක් දෙනවානම් මා හැර යන්නට සිතුවා ලූ

    රසට උයන්නට ඕනා ඉගෙන ගනින් මේ තාලේ
    දැලි ගෑ වුණාට මූණේ කලුවෙන් නෑ සුදු නෝනේ
    අපෙ අම්මට ගැලපුණු කේන්දරේ
    මට ගැලපෙන් නෑ සාත්තරේ

    නුඹ නෑ තාම නිදි නෑ .............

    හැඩට අඳින්නට ඕනා විය හියදම් වැඩි නුඹෙ නෝනේ
    මුලු මාසෙම හම්බකරන් ආවත් සත පහක ඉතිරියක් නුඹෙ නෑනේ
    අපෙ අම්මට වැරදුණු කේන්දරේ
    මට හරියන් නෑ මේ ‍දීගේ

    නුඹ නෑ තාම නිදි නෑ .............



    ගායනය :- නිර්මාල් රෝහණ ජයසිංහ
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    දෛව යෝගයකින් නොවේදෝ
    හමුවුනේ අපි හමුවුනේ..
    දෛවයේ සරදම් ලබන්නට
    කිම මෙසේ අපි හමුවුනේ..

    ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    ඇදුරුතුමියයි යෞවනේ..
    සෝකයේ රුදු වේදනාවේ..
    කඳුලු සයුරේ උල්පතයි

    නඳුන් උයනයි ස්නේහයේ ඔබ
    සඳුන් සිලිලයි ජීවිතේ..
    සොම්නසේ ආනන්දයේ..
    හසරැල් තරංගේ උල්පතයි


    - වික්ටර් රත්නායක
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නුඹ නෑ තාම නිදි නෑ මං නිසා
    කිසිදා සිතුවත් එහෙම වෙන්නෙ නෑ
    කවදාවත් ලිපෙ බතක් ඉදෙන් නෑ
    කිසිදා මූණේ සිරියාවක් නෑ
    අතපය හොලවා වැඩකරලා ඇයට හුරු නෑ ලූ
    එයාගෙ අම්මා දාඩිය දාන්න දුන්නෑ ලූ
    හැමදාමත් සීතල කාමරවල හිටියා ලූ
    දුක් දෙනවානම් මා හැර යන්නට සිතුවා ලූ

    රසට උයන්නට ඕනා ඉගෙන ගනින් මේ තාලේ
    දැලි ගෑ වුණාට මූණේ කලුවෙන් නෑ සුදු නෝනේ
    අපෙ අම්මට ගැලපුණු කේන්දරේ
    මට ගැලපෙන් නෑ සාත්තරේ

    නුඹ නෑ තාම නිදි නෑ .............

    හැඩට අඳින්නට ඕනා විය හියදම් වැඩි නුඹෙ නෝනේ
    මුලු මාසෙම හම්බකරන් ආවත් සත පහක ඉතිරියක් නුඹෙ නෑනේ
    අපෙ අම්මට වැරදුණු කේන්දරේ
    මට හරියන් නෑ මේ ‍දීගේ

    නුඹ නෑ තාම නිදි නෑ .............



    ගායනය :- නිර්මාල් රෝහණ ජයසිංහ
    මට මේක දේන්නකො:(
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දිව්රාලා පවසන්න මට ආදරේ නම්
    මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
    එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්කල්
    ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්

    හිරුමල් දෑතේ සඟවා වළා රොදක නැගිලා
    සත් සමුඳුරුම කළඹාලා ඔබ වෙතට එනවා
    ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
    මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ


    සියුමැලි ඇඟිලි තුඩු හදට තදකොට තබාලා
    ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
    සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
    නිදියන්න මගෙ මැණික මට තුරුළු වීලා

    -සෙන්ටිග්‍රේඩ්ස්-​
     
    Status
    Not open for further replies.