මචන් මට කියනවද Nokia 5310 XpressMusic second hand එක්ක ගාන කියක් වෙයිද? කීයකට වගේ විකුණන පුළුවන් වෙයිද?









නෑ බන් මගේ ගව තියන "5130 XpressMusic" එක මට විකුණන ඕනේ ඊට කලින් ගණන් දැනගන ඕනෙනේ එකයි.patta gahapu ekak 9kata 10kata ganna puluwan wei





එචර ගානකට විකුනන්න පුලුවන්ද second hand එකක්? Phone එකම 12000 වගෙමේ වෙන්නේ!patta gahapu ekak 9kata 10kata ganna puluwan wei

oke update wen na wage ban




