ඔයා කියන විධියට...
mm... podi pu_amaaruwak thiyana kenek neda?
aluth kenek unata kathaawa deveni paaratath dammama mata 'click' una uwamanaawa!! ekayi math repeat ekakma daala nikam hitiye...
Last edited:
ඔයා කියන විධියට...
mm... eya podi pu_amaaruwak thiyana menek!! religeous section eketh oya amaaruwa thiyana aya muna gahuna. oka aththatama nam loka swabhawayak!!! kalabalawenna uwamanaawak naha!!
eyage kathaawa deveni paratath dammama mata click una porage uwamanaawa!! ekayi math repeat ekakma daala nikam hitiye... oya wage aya buruthu pitin aawath mata gaanak wath naha!!!
thread eka tikak disturb weyi... ekata uwamanaawen balana aya, kalpanaawen posts thoragena balala, awashya prayojanaya ganna!!!







mm... eya podi pu_amaaruwak thiyana menek!! religeous section eketh oya amaaruwa thiyana aya muna gahuna. oka aththatama nam loka swabhawayak!!! kalabalawenna uwamanaawak naha!!
eyage kathaawa deveni paratath dammama mata click una porage uwamanaawa!! ekayi math repeat ekakma daala nikam hitiye... oya wage aya buruthu pitin aawath mata gaanak wath naha!!!
thread eka tikak disturb weyi... ekata uwamanaawen balana aya, kalpanaawen posts thoragena balala, awashya prayojanaya ganna!!!
RaneNat said:ඔයා කියන විධියට...
maxpro said:mata pennenam...
uba kiyala akek...
mama uba dan...
121221 said:රහතන්වහන්සේ ට ආයෙත්...


amaaru kaarayo saahena...
eth madi... hondatoma madi!!
thawa kiyanna... amaaru hondawena kanma kiyanna!!
religeous section ekedith oya amaaruwama thiyana aya dakala dakalama, mata nam dan gaanak nathuwa gihilla thiyenne...
habayi ithin dan thawa mewage aya buruthu pitin aawath karanna puluwan thread eka disturb karana eka witharayi!!!
nawathwanna baha!!!
aththatama, meka thamayi loka swabhawaya!!!
mama karana deyin prayojanayak ganna udawiya mewayin kalabalawenna uwamanaawak naha!!!
kalpanaawen posts thoragena balala, awashya prayojanaya ganna!!!
nathnam methana click karanna.
According to the Buddhist scriptures, Buddha himself rejected to answer the question of what happens when a person who has attained nirwana died...He said its an unneccessary question.
[FONT="]දැන් අපි ආසාවන් ගැන කතාකරමු[/FONT]
[FONT="]ආසාවන් කියන ඒවා කවදාවත් විඳලා ඉවර කරන්න බෑ. කොච්චර වින්දත් ඒවා ආයේ විඳින්න හිතෙනවා. සංසාරේ පුරාවට අපි මෙච්චර ඇවිත් තියෙන්නෙත් එක නිසා තමයි. [/FONT]
[FONT="]උදාහරණයක් ලෙස අපිගමු[/FONT], [FONT="]ඉතා රස කෑමක් "ශා!!!! හරි රහයි"නේ කියා කියා කනවා[/FONT], [FONT="]මාසයක් තිස්සේ කෑවම එක අපිට එපා වෙනවා. එත ඊට කාලෙකට පස්සේ ආයෙත් ඕන වෙනවා[/FONT], [FONT="]එතකොට ආයෙත් රහයි. ඊට පස්සේ ආයෙත් එක එපා වෙනවා. ඔන්න ඕකයි තත්වේ. [/FONT]
[FONT="]ගිරිමානන්ද සූත්රයේ ඕකට කියල තියෙන්නේ[/FONT], [FONT="]අටිටියති කියලා. ඒ කියන්නේ බල්ලෝ සූප්පු කරන මස්කටු ගොඩක් වාගේ කියලා. බල්ලෝ කොච්චර ඒ ඇට සූප්පු කරත් එපා වෙන්නේ නෑ. ඌට එපා වෙනකන් සූප්පු කරනවා[/FONT], [FONT="]ඊට පස්සේ නවත්වනවා. ඊට පස්සේ ආයෙත් මස්කට්ටක් හම්බවුනොත් සූප්පු කරනවා[/FONT], [FONT="]ඕක ඉවරයක් වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ආසාවන් පස්සේ යන්නේ නැතිව ඉන්න එක.[/FONT]
[FONT="]තමන්ට ඉවසගන්න බැරි ආසවක් එනවා නම මෙහෙම හිතන්න[/FONT],[FONT="]අපි හිතමු සිගරට් කියලා[/FONT]
“ [FONT="]මම කොච්චර සිගරට් බීලා එකේ ආශ්වාදය ලබලා තියෙනවද[/FONT]? [FONT="]එත ආයෙත් මගේ සිත මේ ආශ්වාදය ඉල්ලනවනේ[/FONT], [FONT="]මේවා නිසි නෑ[/FONT], [FONT="]අනිසි. එක හින්ද මේවා පස්සෙයන්න හොඳ නෑ. අන්න එහෙම හිතන්න[/FONT][FONT="]”[/FONT]
[FONT="]මොනාද මේ ගැන හිතන්නේ [/FONT]
ඔබතුම ට තේරුනේ නැතුව ට මමත් කියන්නේ ඕකම තමයි . කොහොමද කිරිබත්ගොඩ හාමුදුරුවෝ "ඔය පු_අමාරු නැති අය මේ බන අහන්න" වගේ කතාවක් කිව්වොත් . එහෙම උනා නම ඔබතුම උනත් උන්වහන්සේගේ කතා විස්වාස කරන එකක් නැ. ඔබතුම රහත් ද නැද්ද කියන එක මටඕදාල නැ .
ඔබතුමාගේ මෝඩ කතා හින්ද ඕව ඇත්ත උනත් ගොඩක් අය විස්වාස කරන්නේ නැ.
බුදුහාමුදුරුවෝ සංගය සම්බන්ද ගොඩක් විනය නීති පැනවුවේ දර්මය දේශනා කරන අය පිලිබඳ මිනිසුන්ගේ විස්වාසය ඇතිකරන්න .




මට සමහර වීට අමාරුවක් තියෙන්න පුළුවන් ,
~
මත් පැන් බීම නවත්වන්න උත්සහ ගත්තොත් හොදයි නේද ?
ඒත් ඔබතුමා රහතන්වහන්සේ කෙනෙක් කියලා කියාගන්න කලින් .
පන්සිල් රකින්න , සිත, කය, වචනය, සංවර කරගන්න , අනිකුත් ප්රශ්න දිහා උපේක්ෂ වෙන් බලන්න .
තෙරුවන් සරණයි .
හපොයි භෑ
මේ... 121221, ඔයාට පුලුවන්ද කකුස්සි වලකට බැහැල ඒක ඉහින්න... නැත්නම් කුනුවෙච්ච මිනියක් එම්බාම් කරන්න... අමාරුයි නේද? හැබැයි ඒවා කරන අය ඉන්නවා... ඒත් මිනිස්සු! උනුත් ඒවා කරන්නේ පිළිකුලෙන්! කරන්න ඕනේ නිසා!! ඉතින් හුඟාක් වෙලාවට දෙකක් දාගෙන තමයි ඒ වැඩ කරන්න පටන්ගන්නේ. වෙන මොකකටවත් නෙවෙයි... පිළිකුල ටිකක් හරි අඩුකරගන්න!!!
ඔයා දන්නවද?? ඔයා වගේ අයට බණ කියන, උපදෙස් දෙන එකත් කකුස්සි වලක් ඉහිනවා වගේ, කුනුවෙච්ච මිනියක් කපනවා වගේ, වැඩක්!! හරිම පිළිකුල්!!! ඒත් ඔයාල පව් නේ... ඉතින්, ඔයාලට බණ කියන්න තමයි දැන් මට බොන්න වෙලා තියෙන්නේ... දැන් නම් මේ office වෙලාව. ඒත් කමක් නෑ... ඉන්න මම දෙකක් දාගෙනම එන්නම්...
