>>LION ස්කින් PACK.......WIN7 සහ XP දෙකටම<<
හැමදාම ඔයාලට තමන්ගෙ PC එක ලස්සනට තියගන්න එක එක වැඩ කෑලි කියල දෙනවනෙ ඔන්න අද ගෙනාවා තවත් අලුත් ස්කින් එකක් මේකට කියන්නෙ LION SKIN PACK කියලා හැමෝම දන්නවනෙ ඇපල් OPERATING SYSTEM අන්න ඒවගෙ තියන තාලේ ස්කින් එකක් තමා මේක බලන්නකෝ කොහොමද කියලා
කොහොමද ලස්සනයිද හැබැයි විශේෂ දෙයක් කියන්න ඕන මම මේ ස්කින් පැක් එක නෙවෙයි මොක දැම්මත් සමහර pc එක එක අවුල් එනවා ඒවා තමන්ගේ pc එක මතයි රදාපවතින්නේ ඒ නිසා තමන්ගේ computer එකේ backup 1ක් තියගන්න අමතක කරන්න එපා එතකොට ඕන වෙලාවක පහසුවෙන් restore කරගන්න පුලුවන්
මෙන්න ලින්ක් එක කට්ටිය දාලා බලන්නකො මේ ස්කින් පැක් වලින් තමන්ගෙ pc එකෙ තියන file වලටම replace කරනවා මිසක් අමුතුවෙන් යමක් එකතු කරන්නෙ නෑනෙ ඒ නිසා ස්ලොව් වීමක් නම් වෙන්නෙ
මෙන්න ලින්ක් එක
WINDOWS 7 අයට
lion_skin_pack_4_0_for_win_7_
XP තියන අයට
lion_skin_pack_2_0_for_xp_
හොදනම් ඉතින් දන්නවනෙ