සමාව භජනය කරනවා
ඒ උනාට කොල්ලෝ මම දැන් කියපුවා මටවත් මතක නෑනේමම වලි කියන එක දන්නෑනේ
අනේ මාත් එක්ක වලියක් ඇද ගන්නවාකෝ
සමාව භජනය කරනවා
ඒ උනාට කොල්ලෝ මම දැන් කියපුවා මටවත් මතක නෑනේවලි ඉවරද?

iwarai. nuclear bomb ekak gehuwa man berima thana. okkoma iwarai. dam mai ubai witharai inne.එහෙම කියන්න එපා කොල්ලෝ. මේ උදව්වක් හැටියට එයා ත්රෙඩ් එක උඩට අරන් තියෙන්නේ![]()
iwarai. nuclear bomb ekak gehuwa man berima thana. okkoma iwarai. dam mai ubai witharai inne.


කොල්ලෝ මෙතන රණ්ඩු ඇති කර ගන්න එපා
ඕනෙනම් ඔයාට තේරෙන්නේ නැති පඬි ටෝක්ස් ටිකක් දාල මම ඔයාව සැලැන්ඩර් කරන්නම්
මෙහෙමයි කොල්ලො, අද සමාජයේ වියාකරන සප්ත විඤ්ඤාඤයෙන් ගත්කල පවතින සමාජ සහ පවුල් පසුබිම් නිසා ඇති වුන ප්රශ්නයක් තමයි මේක, කොල්ලො මෙහෙම මේක දිහා බලන්න එපා, සමාජයේ නින්දිත කෲරකම නිසා තමයි මේ ප්රශ්නෙ ඇති වුනේ, අපි මේක තනි ඇහෙන් බලල සමතුලිතතාවයෙන් විසදගන්න ඕන උඩු දුවන්න කලින්, හරියට පාං පිපෙන්න ඊස්ට් දානව වගේ


කොහේ යන්නද යකෝ. ගියත් අර කබල් කාර් එකේ කෝමද නේද යන්නේ
![]()


illawwa dunna bola.. umba kohomada oka danne ?

ඇත්ත කියපන් උබට තේරුනේ නෑ නේද ? මටත් තේරුනේ නෑ බන්

ithin holman una 
තනි ඇහැට දෙපාරක් ඇඬෙනවාමෙහෙමයි කොල්ලො, අද සමාජයේ වියාකරන සප්ත විඤ්ඤාඤයෙන් ගත්කල පවතින සමාජ සහ පවුල් පසුබිම් නිසා ඇති වුන ප්රශ්නයක් තමයි මේක, කොල්ලො මෙහෙම මේක දිහා බලන්න එපා, සමාජයේ නින්දිත කෲරකම නිසා තමයි මේ ප්රශ්නෙ ඇති වුනේ, අපි මේක තනි ඇහෙන් බලල සමතුලිතතාවයෙන් විසදගන්න ඕන උඩු දුවන්න කලින්, හරියට පාං පිපෙන්න ඊස්ට් දානව වගේ


තනි ඇහැට දෙපාරක් ඇඬෙනවා![]()
oka tele drama ekaka part ekakda sirawata ?මම නම් කියන්නේ මේකේ ටැග් දැකලා.mokadda ban oya තනි ඇහැ kathawa ??oka tele drama ekaka part ekakda siarawata ?
මම නම් කියන්නේ මේකේ ටැග් දැකලා.
මේක මුලින් දාපු එකාගෙන් තමා අහන්න වෙන්නේ

බොද මීදුම්mokadda ban oya තනි ඇහැ kathawa ??oka tele drama ekaka part ekakda sirawata ?

බොද මීදුම්![]()
owwa gana ahala thiyenawa balala natho 
ඒකෙන් තමයි ඔය ගොඩාක් කෑලි එන්නෙ...mama nam balanne eka tele ekak witharaiowwa gana ahala thiyenawa balala natho
![]()

ඒකෙන් තමයි ඔය ගොඩාක් කෑලි එන්නෙ...
ආයෙ පිස්සුවක් ඇතෑයි
එකෙන්ම
තනි ඇහැට ඇඬෙනවා.... ඕවා![]()
