ඇත්තටම එළකිරියට මොකද උනේ?

එහෙම කියන්න එපා කොල්ලෝ. මේ උදව්වක් හැටියට එයා ත්‍රෙඩ් එක උඩට අරන් තියෙන්නේ:lol:

මේ කතාව දැක්කහම මට කොලඹ පොදු වැසිකිලියේ ලියා තිබුනු අතු උත්කෘශ්ට ගනයේ කවියක් සිහි වුනා

හම්බස්තාන් ෆුල් හින්දුස්තාන්
ටොපා අස්තාන් කොන මිසින් ස්තාන්
තොප්පි අස්තාන් පැත්තක් නැති ස්තාන්
පු* ට වදින ස්තාන් මොලේ පු* ස්තාන්
 
කොල්ලෝ මෙතන රණ්ඩු ඇති කර ගන්න එපා
ඕනෙනම් ඔයාට තේරෙන්නේ නැති පඬි ටෝක්ස් ටිකක් දාල මම ඔයාව සැලැන්ඩර් කරන්නම්

මෙහෙමයි කොල්ලො, අද සමාජයේ වියාකරන සප්ත විඤ්ඤාඤයෙන් ගත්කල පවතින සමාජ සහ පවුල් පසුබිම් නිසා ඇති වුන ප්‍රශ්නයක් තමයි මේක, කොල්ලො මෙහෙම මේක දිහා බලන්න එපා, සමාජයේ නින්දිත කෲරකම නිසා තමයි මේ ප්‍රශ්නෙ ඇති වුනේ, අපි මේක තනි ඇහෙන් බලල සමතුලිතතාවයෙන් විසදගන්න ඕන උඩු දුවන්න කලින්, හරියට පාං පිපෙන්න ඊස්ට් දානව වගේ
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :eek::shocked:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙහෙමයි කොල්ලො, අද සමාජයේ වියාකරන සප්ත විඤ්ඤාඤයෙන් ගත්කල පවතින සමාජ සහ පවුල් පසුබිම් නිසා ඇති වුන ප්‍රශ්නයක් තමයි මේක, කොල්ලො මෙහෙම මේක දිහා බලන්න එපා, සමාජයේ නින්දිත කෲරකම නිසා තමයි මේ ප්‍රශ්නෙ ඇති වුනේ, අපි මේක තනි ඇහෙන් බලල සමතුලිතතාවයෙන් විසදගන්න ඕන උඩු දුවන්න කලින්, හරියට පාං පිපෙන්න ඊස්ට් දානව වගේ
    තනි ඇහැට දෙපාරක් ඇඬෙනවා:lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    mama nam balanne eka tele ekak witharai ;) owwa gana ahala thiyenawa balala natho :rofl:
    ඒකෙන් තමයි ඔය ගොඩාක් කෑලි එන්නෙ...
    ආයෙ පිස්සුවක් ඇතෑයි
    එකෙන්ම
    තනි ඇහැට ඇඬෙනවා.... ඕවා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකෙන් තමයි ඔය ගොඩාක් කෑලි එන්නෙ...
    ආයෙ පිස්සුවක් ඇතෑයි
    එකෙන්ම
    තනි ඇහැට ඇඬෙනවා.... ඕවා :P

    ඔහ් අයි සී ද ගඩොල් ... :cool: