tanikada mata kellek set uni ::)

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    macho bokken nam denna yanna epa coz oya hodai wage pena ewn thama godakma naraka. uba mind eke idapan.adare karapan ekenma eth trust karanna nam epa. naththam thawa tika dawasakin ubatama thread ekak danna wei kella boot thibba kiyala. gud luck!

    he he.. balamuko ban.. awlak karaganna hondana.. :) eki campus kellek.. matawada 2yrs balai.. :)
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    හිතේ හැටියට ආදරය කරපන් මචන්....හැබැයි ඒක නැතිවුනොත් දරා ගන්න පුලුවන් වෙන තරමට :yes::yes::yes::):)

    apita barima okane ban.. dara ganna bari wenawa mona kalath ..:(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන්ම serious ගන්න එපා............shape එකේ කරගෙන පලයන් කෙල්ල මොන වගේද කියල බලන්න.........
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    ekima ubawa hoyagena cht krnawanam kage hari bytak da dan naa. apith ohoma krnwa ape ewun wa byt krnna kello dala :P
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    කෝකටත් පරිස්සමෙන්........ බොක්කෙන් නෑතිව හක්කෙන් කරපන්...
    Good luck macha
    n :)
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිම‍යි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp ))))))))))) MATA SANTOSAI BAN :

    :)


    Congratz.....!!!!!!!!
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    සන්තොසයි !! :) :)
    එත් මචං ටිකක් බලාගෙන උබට අඩන්න වෙයි !! :eek:
    FB එකෙන් සෙට් වෙන කෑලි බයානකයි කොල්ලෝ :growl:

    :sorry: :sorry:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම් කොල්ලෝ..
    කෙල්ල හොදයි නම්.. කෙල්ලගේ හිත හොදයි නම්..
    ලස්සන බලන්න එපා කොල්ලෝ..
    ආදරේ කරපන් තම හදවතින් ම එතකොට වැරදෙන්නේ නෑ..
    උඹට...
    කොහොම වුනත් කෙල්ලගේ හිතේ තියෙන අදහස දැනගෙන ආදරේ කියන්න..
    නැතුව හදිසි වේලා තිරණ ගන්න යන්න එපා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath hituna eth ehama kellek nemei ban.. honda kellek.. habai katar ekak... :)

    කෙල්ලෙක් වැඩිපුර කතා කරන එක හොදයි...
    නැතුව සද්දේ නැතිව අහිංසක පෙනුමක් පෙන්නා ගෙන ඉන්න කෙල්ලොන්ව තමයි
    විශ්වාස කරන්න බැරි.. ;)
    ඒත් ඉතින් හැමෝම එහෙම නෑ..