tanikada mata kellek set uni ::)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekima ubawa hoyagena cht krnawanam kage hari bytak da dan naa. apith ohoma krnwa ape ewun wa byt krnna kello dala :P

    නෑ එහෙම ම නෑ..
    දැනුත් මට ඒ වගේ මාව හොයාගෙන අහම්බෙන් ආව කෙල්ලෝ
    ඉන්නවා..
    ඒත් ඉතින් අපි හරියට ඉන්නවා නම්..
    කිසිම දෙයකට බය වෙන්න ඕන නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ela macho congratz....but kalpanawen wada karapan.mamath iye pereda boot ekak kawa.eka nisa parissamen wada karapan macho.all da best :):):):):):):)

    බුට් කන එක අපේ කොල්ලෝන් ගේ විලාසිතාවක් වේලා වගේ නේ..
    ඒ තරමට සැහැල්ලුවෙන් කියන්නේ.
    හ්ම්... පුලුවන් නම් ඔයා ඒ වගේ දෙයක් වෙන්න හේතුව කියන්න..
    ඒතකොට අපෙන් එවුන්ට වුනත් හැදෙන්න පුලුවන් නේ..
     

    නෑ එහෙම ම නෑ..
    දැනුත් මට ඒ වගේ මාව හොයාගෙන අහම්බෙන් ආව කෙල්ලෝ
    ඉන්නවා..
    ඒත් ඉතින් අපි හරියට ඉන්නවා නම්..
    කිසිම දෙයකට බය වෙන්න ඕන නෑ..

    You must spread some Reputation around before giving it to coollifestyle4u again.:(
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කරන දෙයක් හොඳට හොයල බලල.. හුඟක් බලාපොරොත්තු තියාගන්නත් එපා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Facebook Kello Hodaaaaaaaaaaaaaaaaaaaai da?? :shocked::shocked:

    ඉන්නවා ඉන්නවා..
    හැමෝම එක සමාන නෑ නේ කොල්ලෝ..
    එක කෙල්ලෙක් අපේ ජිවිතයට පිටුපෑව පලියට හැම කෙල්ලෙක්
    ගැනම පටු විදියට හිතන්න බෑ නේ ..
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63

    කෙල්ලෙක් වැඩිපුර කතා කරන එක හොදයි...
    නැතුව සද්දේ නැතිව අහිංසක පෙනුමක් පෙන්නා ගෙන ඉන්න කෙල්ලොන්ව තමයි
    විශ්වාස කරන්න බැරි.. ;)
    ඒත් ඉතින් හැමෝම එහෙම නෑ..

    katawe attak nattemath na..