තමන්ගේ හැම රූපයක් ම ප්‍රසිද්ධියේ දාගෙන ජිවත් වෙන
කෙල්ලෝන්ව තමයි විශ්වාස කරන්න අමාරු..ME WACHANE NAM HARIYATA HARI..1000%k ATTHA...e wage kastiya mage profile aketh innawa..add karagannakota eka kollek ekka relationship..tika dawasakin wena kollek ekka..![]()
මෙහෙම නේ කොල්ලෝ..
අපි වේලාව නාස්ටි කරන්න යාලුවොත් එක්ක චැට් එකේ ඉන්නවා නේ..
ඒ විදියේමයි කෙල්ලොත් ෆන් එකට ඒ කියන්නේ කාලය ගෙවන්න එක එක කොල්ලන් එක්ක තේරුමක් නැතිව ඉන්නේ..
ඒත් අපි චැට් කරනවා වගේ නෙවෙයි ඒ අය..
ඒ අය කොල්ලන්ගේ මනසට බොරු ආදර හැගිම් ඇති කරගෙනයි චැට් එකේ ඉන්නේ..
අන්න එතනයි වැරද්ද..
දැනුම් තේරුමක් තියෙන අය නම් ඒ ජිවිතය සමබරව ගෙනියයි...
ඒත් අසරණ කොල්ලෝ.. ඒ ආශ්‍රය වැරදි අවබෝධයක් ගන්න උත්සහ කරනවා..
ඒතනදි තමයි අපේ කොල්ලෝ අසරණ වෙන්නේ..









