tanikada mata kellek set uni ::)

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    දුකයි යාලුවා ඔයා ගැන..
    අපි බලාපොරොත්තු වෙන හැම දෙයක් ම අපිට ලැබෙන්නේ නෑ යාලුවා මේ ලොකේ..
    අපිට ඒ දේවල් නොලැබෙන්නේ එක්කෝ අපි අවාසනාවන්තයි..
    එහෙම නැත්නම් දෙවියන් වහන්නේ ඔයාට ඊට වඩා හොද කෙනෙක් ලබා දෙන්න උත්සහා කිරිමක් ද කියලා තේරුම් ගන්න බෑ..
    කොහොම වුනත්.. අපි මුලින් ම ලබා ගන්න ආදරය හුගාක් සුන්දරයි..
    හේතුව ඒ ආදරයෙන් අපි බොහෝ දේ දැන හදුනා ගන්න හින්දා..

    ඒ ආදරය නොලැබෙන්න හේතුව ඇයි . ?
    ඒ ඔයාගේ වැරද්දක් හින්දා ද නැත්නම්.. ඒ යාලුවාගේ වැරද්ද හින්දා ද ?
    කැමැති නම් කියන්න උපදෙසක් දෙන්න උත්සහ කරන්නම්..

    Manda.. thnks oyage wachana walata
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Manda.. thnks oyage wachana walata

    නෑ, ප්‍රශ්නයක් කර ගන්න එපා යාලුවා..
    ප්‍රසිද්ධියේ කියන්න කැමැති නැත්නම්.. පෞද්ගලිකව හරි පි.එම් එකක් මාර්ගයෙන් කියන්න..
    උත්සහ කරන්න..
    ඒතකොට තරමක් දුරට හරි ඔයාගේ හිතට සැනසීමක් දැනෙයි..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    ඒ ආදරය නොලැබෙන්න හේතුව ඇයි . ?
    ඒ ඔයාගේ වැරද්දක් හින්දා ද නැත්නම්.. ඒ යාලුවාගේ වැරද්ද හින්දා ද ?
    කැමැති නම් කියන්න උපදෙසක් දෙන්න උත්සහ කරන්නම්..

    Sorry man me tika dakke nehe..
    Man hithanne mama weraddak nehe kiyala hithapu deyak eyata weraddak wuna etc.. kohoma wunath mage weradi thiyenawa..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sorry man me tika dakke nehe..
    Man hithanne mama weraddak nehe kiyala hithapu deyak eyata weraddak wuna etc.. kohoma wunath mage weradi thiyenawa..

    ආදරයේදි දෙන්නා අතර වැරදි වැටහිම් එක එක සාමාන්‍ය දෙයක් යාලුවා..
    ඒත් ඒ දේ අපි ඒ තරම් දුරට හිතන්න නරකයි..
    ඔයාගේ ආදරය අවුරුදු 2ක් කිව්වා නේ.. ? ඒ තරම් කාලයක් ආශ්‍රය කරලාත්..
    ඒ යාලුවාට ඔයාව තේරුම් ගන්න බෑරි වුනා ද ? හිතා ගන්නත් බෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    all theeeee.......... best

    සුභ පැතුවා වගේ නෙවෙයි..
    අපේ යාලුවාට මොනයම් හේතුවකින් ප්‍රශ්නයක් ඇති වුන දවසක..
    උදව් කරන්න ඕනේ.. හරි නේ..
    නැත්නම් ඉතින් වැඩක් නෑ..
     
    Mar 15, 2009
    324
    14
    0
    සුභ පැතුවා වගේ නෙවෙයි..
    අපේ යාලුවාට මොනයම් හේතුවකින් ප්‍රශ්නයක් ඇති වුන දවසක..
    උදව් කරන්න ඕනේ.. හරි නේ..නැත්නම් ඉතින් වැඩක් නෑ..

    vihiluwak newei :no:,
    mama ethatamai wish kare:).

    mamath oya dpartment eka gena wediya danne nehe,
    puluwan vidihakata sahaya dennam.
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    vihiluwak newei :no:,
    mama ethatamai wish kare:).

    mamath oya dpartment eka gena wediya danne nehe,
    puluwan vidihakata sahaya dennam.
    :)

    හැමෝම දැන හදුනාගෙන නෙවෙයි නේ වැඩකට අත දාන්නේ..
    හ්ම්, ඔයා නොදැන වුනත් සහයෝගයක් දෙන්නම් කියපු එක ම අපිට ඇති..
    එක සන්තොසයක් යාලුවා..
    යාලුවාටත් ප්‍රශ්නයක් ඇති වුන දවසක අපි උදව් කරන්නම්...
    උදව් කරන්නම් කිව්වේ පොලු යකඩ චේන් එහෙම අරන් ඇවිත් නෙවෙයි.. :P
    උපදෙසක් මාර්ගයෙන් හරි ඔයාට උදව් කරන්නම්..
     
    Mar 15, 2009
    324
    14
    0
    හැමෝම දැන හදුනාගෙන නෙවෙයි නේ වැඩකට අත දාන්නේ..
    හ්ම්, ඔයා නොදැන වුනත් සහයෝගයක් දෙන්නම් කියපු එක ම අපිට ඇති..
    එක සන්තොසයක් යාලුවා..
    යාලුවාටත් ප්‍රශ්නයක් ඇති වුන දවසක අපි උදව් කරන්නම්...
    උදව් කරන්නම් කිව්වේ පොලු යකඩ චේන් එහෙම අරන් ඇවිත් නෙවෙයි.. :P
    උපදෙසක් මාර්ගයෙන් හරි ඔයාට උදව් කරන්නම්..

    bohoma sthuthi :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    upadesak dennako balanna:)

    මොනවා ට ද ? ආදරයක් ලබන්න ද ? ආදරයක් නොලැබෙන්න ද ?
    ජිවිතයේ සාර්ථකත්වයට ද ? එහෙම නැත්නම්..
    ඔයාගේ අනාගතය උදේසා ද ? :eek:

    හ්ම්.. ?
    පුද්ගලික ප්‍රශ්න නම් ඉතින් ප්‍රසිද්ධියේ අහන්න නම් හිතන්න එපා..
    :P
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    facebook love එච්චර sure කරන්න එපා යාළුවා මොකද මටත් fb love 5-6ක් විතර තිබ්බ. දැන් එකක්වත් නෑ... පරිස්සමින් :no:
     
    Mar 15, 2009
    324
    14
    0
    මොනවා ට ද ? ආදරයක් ලබන්න ද ? ආදරයක් නොලැබෙන්න ද ?
    ජිවිතයේ සාර්ථකත්වයට ද ? එහෙම නැත්නම්..
    ඔයාගේ අනාගතය උදේසා ද ? :eek:

    හ්ම්.. ?
    පුද්ගලික ප්‍රශ්න නම් ඉතින් ප්‍රසිද්ධියේ අහන්න නම් හිතන්න එපා.. :P

    hmm........
    anagathe udesa........:)