දුකයි යාලුවා ඔයා ගැන..
අපි බලාපොරොත්තු වෙන හැම දෙයක් ම අපිට ලැබෙන්නේ නෑ යාලුවා මේ ලොකේ..
අපිට ඒ දේවල් නොලැබෙන්නේ එක්කෝ අපි අවාසනාවන්තයි..
එහෙම නැත්නම් දෙවියන් වහන්නේ ඔයාට ඊට වඩා හොද කෙනෙක් ලබා දෙන්න උත්සහා කිරිමක් ද කියලා තේරුම් ගන්න බෑ..
කොහොම වුනත්.. අපි මුලින් ම ලබා ගන්න ආදරය හුගාක් සුන්දරයි..
හේතුව ඒ ආදරයෙන් අපි බොහෝ දේ දැන හදුනා ගන්න හින්දා..
ඒ ආදරය නොලැබෙන්න හේතුව ඇයි . ?
ඒ ඔයාගේ වැරද්දක් හින්දා ද නැත්නම්.. ඒ යාලුවාගේ වැරද්ද හින්දා ද ?
කැමැති නම් කියන්න උපදෙසක් දෙන්න උත්සහ කරන්නම්..
Manda.. thnks oyage wachana walata

gud luck
,
.
