හිතට ගත්තාත් නැතත් මිනිහා මොලේ ඇතිව ජිවත් වුනා නම්..
කොයි ම ප්රශ්නයක් ඇති වුනත් හරි..
ඒවාට විසදුම් හොයා ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ..
විසදුම් කියන්නේ මචන් උබ අර මොඩ් කියලා -රෙප් දීල පස්සේ අහු උනාම මොහමඩ් කියන නම කෙටි කරලා මොඩ් කියල දුන්නේ කියලා ශේප් une ඒ වගේද?
ඒ වගේද?




harima kujithayi neda.... Mo+Homo+mod
