tanikada mata kellek set uni ::)

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

හිතට ගත්තාත් නැතත් මිනිහා මොලේ ඇතිව ජිවත් වුනා නම්..
කොයි ම ප්‍රශ්නයක් ඇති වුනත් හරි..
ඒවාට විසදුම් හොයා ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නෑ..

විසදුම් කියන්නේ මචන් උබ අර මොඩ් කියලා -රෙප් දීල පස්සේ අහු උනාම මොහමඩ් කියන නම කෙටි කරලා මොඩ් කියල දුන්නේ කියලා ශේප් une ඒ වගේද?

ඒ වගේද?
:lol::lol::rofl:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    මට්ට්ටාත් ගොඩ්ඩාක් සංතෝසයි !

    තව ටික දවසකින් මට දුක්ක්කායි බං කියලා ත්‍රෙඩ් දාන්න වෙන්නේ නැති තැනට වැඩ කරාං එපමණයි !
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    විසදුම් කියන්නේ මචන් උබ අර මොඩ් කියලා -රෙප් දීල පස්සේ අහු උනාම මොහමඩ් කියන නම කෙටි කරලා මොඩ් කියල දුන්නේ කියලා ශේප් une ඒ වගේද?

    ඒ වගේද?
    :lol::lol::rofl:

    නව නිංගිරාවයි :rofl::rofl::rofl:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ehema na..eehnam apith fb 1innawa...mage boyth innawa..man add karanne hodatama danna aya witharay...ethakota eyath mawa wishwasayne..anika eya mage pwd11th dananwa.ona welawaka log wenna puluwanne..eth eya ehema log weneth na...anika man wena boysla 1 chat karaneth na..mata eya innawane...yaluwek 1 unath chat karath man eyata kiyanawa....:):):)

    apitath me wage honda ganu lamayek hambenwanm monawa karanna barida :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apitath me wage honda ganu lamayek hambenwanm monawa karanna barida :(

    කරන්න නම් වැඩ හුගාක් තියෙනවා නේ..
    හි. හි. .
    මෙහෙමයි මචන් ඒ වගේ කෙල්ලෝ ඉන්නවා මේ සමාජයේ..
    ඒත් අපි ඒ අයගේ සිතුම් පැතුම් තේරුම් අරන් ජිවත් වෙනවා නම්.. ඒ අය වුනත්
    අපේ විශ්වාසය මතම ජිවත් වෙන්න උත්සහ ගන්නවා..
    ඒ විශ්වාසය අපේ ජිවිතය පුරාවටම ගෙනියන්න ඒක ලොකු පිටුවහලක් වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api tmai twamat thanikada

    දුක් වෙන්න එපා මචන්..
    මේ ජිවිතයේ කෙදිනක හරි දවසක කෙල්ලෙක් අපේ ජිවිතයට එනවා..
    ඒ දවස අද වෙන්න පුලුවන් හේට වෙන්න පුලුවන්..
    එහෙම නැත්නම් කොයිම මොහොතේ වුනත් වෙන්න පුලුවන්..
    ඒ හින්දා බලාපොරොත්තුව මත ජිවත් වෙන්න උත්සහ කරන්න..
     

    harry-potter

    Member
    Feb 17, 2008
    342
    6
    0
    Dead Island
    දුක් වෙන්න එපා මචන්..
    මේ ජිවිතයේ කෙදිනක හරි දවසක කෙල්ලෙක් අපේ ජිවිතයට එනවා..
    ඒ දවස අද වෙන්න පුලුවන් හේට වෙන්න පුලුවන්..
    එහෙම නැත්නම් කොයිම මොහොතේ වුනත් වෙන්න පුලුවන්..
    ඒ හින්දා බලාපොරොත්තුව මත ජිවත් වෙන්න උත්සහ කරන්න..

    :yes::yes: