Sri Lankan Lesbians & Gays

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මමත් කලේ මගෙ අදහස දක්වපු එක තමයි මචන් :lol::lol:....අනික මට මෙකේ කුනුහරුප කියලා පොර වෙන්න ඔනේ නෑ :lol:....උබලා වගේ උන් කියන එවා දෙක්කම එහෙම නොකියා බෑරි හින්දයි දෙම්මෙ ....නෑතුව මෙතන පොර වෙන්න නෙමෙයි.......අනික ඉතින් හරකා කව්දLesbians or Gays කව්ද කියලා බලන එවුන් තේරුම් ගනියි ...... ;):lol::lol:

    උඹ වගේ දෙයක් තේරුම් ගන්න බැරි මන්දමානසික dial එක්ක කතා කරලා වැඩක් නෑ බන්.
    උඹට පොර වෙන්න ඕනේ නෑ කියලනම් පේනවා. පොට්ටයෝ නෙමේනේ මේකේ ඉන්නේ.
    අර උඹ කිව්වා වගේ තේරුම් ගන්න උන් ගත්තාවේ..
    :lol::lol:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36

    උඹ වගේ දෙයක් තේරුම් ගන්න බැරි මන්දමානසික dial එක්ක කතා කරලා වැඩක් නෑ බන්.
    උඹට පොර වෙන්න ඕනේ නෑ කියලනම් පේනවා. පොට්ටයෝ නෙමේනේ මේකේ ඉන්නේ.
    අර උඹ කිව්වා වගේ තේරුම් ගන්න උන් ගත්තාවේ..
    :lol::lol:
    මටත් කියන්න තියෙන්නේ ඒකම තමයි මචන්...........:rofl::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :P

    1guy2girls_design.png

    2 lesbians and a single guy..........:P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    එහෙනම් ලෙස්බි, ගේ උන්ට ගෝල්ෆෙස් එකට ගෙනල්ල වෙඩිතියන්න තමා තියෙන්නෙ.....

    එහෙම උන් එක උන්ගේ වෑරද්ද නෙමේ ඒක් ජාන වලින් එන රොගයක්...klinefelter syndrome &Turner syndrome කියන්නේ ඒවට... උන්ව හෙලා දෑකල වඩක් නෑ.. මොකද උන් කෑමෑත්තෙන් එහෙම වෙනව නෙමේ ජාන් විකුර්තියක් නිසා එහෙම වෙන්නේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් ලෙස්බි, ගේ උන්ට ගෝල්ෆෙස් එකට ගෙනල්ල වෙඩිතියන්න තමා තියෙන්නෙ.....

    එහෙම උන් එක උන්ගේ වෑරද්ද නෙමේ ඒක් ජාන වලින් එන රොගයක්...klinefelter syndrome &Turner syndrome කියන්නේ ඒවට... උන්ව හෙලා දෑකල වඩක් නෑ.. මොකද උන් කෑමෑත්තෙන් එහෙම වෙනව නෙමේ ජාන් විකුර්තියක් නිසා එහෙම වෙන්නේ

    එළ මචන් මාත් ඕක කියන්න හදලා නිකන් හිටියා. ඒත් මම දැනං හිටියේ නැහැ syndrome වලින් ඕක වෙන්ව කියලා
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එහෙනම් ලෙස්බි, ගේ උන්ට ගෝල්ෆෙස් එකට ගෙනල්ල වෙඩිතියන්න තමා තියෙන්නෙ.....

    එහෙම උන් එක උන්ගේ වෑරද්ද නෙමේ ඒක් ජාන වලින් එන රොගයක්...klinefelter syndrome &Turner syndrome කියන්නේ ඒවට... උන්ව හෙලා දෑකල වඩක් නෑ.. මොකද උන් කෑමෑත්තෙන් එහෙම වෙනව නෙමේ ජාන් විකුර්තියක් නිසා එහෙම වෙන්නේ
    Klinefelter , Turners සහිත අය homosexuals ල වෙන්නෙ නෑ මචන්. ඒක ඒ අයගෙ උපදිනකොට වර්ණදේහවල ගාණෙ අවුලක් හින්දා වෙන දෙයක්. ගොඩක් අය සාමාන්‍ය ජීවිත ගත කරන්න කැමතියි. අවාසනාවකට ඒ අයට අම්මලා තාත්තලා වෙන්න හැකියාවක් නෑ :(
     
    sajithgamage

    Member
    Sep 25, 2006
    6,588
    0
    0
    Everywhere
    මේ ලිපියෙන් සමලිංගිකත්වය ගැන හරි අර්ථ නිරූපණයක් වෙන්නේ නෑ. සමලිංගිකත්වය කියන්නේ සෑහෙන්න සංවාදයට ලක් වෙච්ච මාතෘකාවක්. මේකේ ගොඩක් අය කමෙන්ට් දාලා තියෙන විදිහට මහාචාර්ය ඩෙස්මන් මොරිස් වගේ කට්ටිය සමලිංගිකත්වය කියන්නේ විකෘති චර්යාවක් කියලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මහාචාර්ය ආතර් කිංස්ලි වගේ අය මේක සෑහෙන්න ස්වභාවිකයි කියන මතයේ ඉදන් මත ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඇමරිකාව විතරක් නෙවේ යුරෝපයේ ගොඩක් රටවල සමලිංගිකත්වය පිලි අරන තියෙන තැනකට ගිහින් තියෙනවා. අමතක කරන්න එපා ක්‍රිස්තියානි ආගම බොහොම දරුණුවට සමලිංගික ක්‍රියා ප්‍රතික්ෂේප කරන ආගමක්(බුද්ධාගමේ ස්ථාවරය මම හරියටම දන්නෙ නෑ).නමුත් දැඩි ක්‍රිස්තියානි රටවල් පවා සමලිංගිකත්වය නීතිගත කරන තැනකට ගිහින් තියෙන්නේ මානුශීය පදනමක ඉදලයි.

    සමලිංගිකත්වය වැරදියි,අසෝබනයි කියන පූර්ව නිගමනයේ ඉන්නෙ නැතිව විවෘතව කරුණු හොයාබැලුවොත් හොදයි කියලයි මම නම් හිතන්නේ. මම සමලිංගිකයෙක් නෙවේ. හැබැයි මම හිතනවා සමලිංගික නැඹුරුවක් තියෙන කෙනෙක්ට තමන් කැමති අන්දමේ සහකරුවෙක්, සහකාරියක් එක්ක ඉන්න අයිතියක් තියෙන්න ඕන. මම ඉන්න කැමති ගැහැණියක් එක්ක. නමුත් මට පිරිමියෙක් එක්ක ඉන්න සමාජයෙන් බලපෑම් කරනවනං ඒක වැරදියිනේ? අන්න ඒ වගේ තමයි පිරිමියෙක් එක්ක ඉන්න කැමති පිරිමියෙක්ට,ගැහැණියක් එක්ක ඉන්න කියලා නෛතිකව බලපෑම් කරන එක වැරදියි. බෞද්ධ දර්ශනය කියන්නේ මිනිස්සුන්ගේ නිදහස, සමානාත්මතාවය ගැන දේශනා කරපු දර්ශනයක්. එතනින් තමයි බුද්ධාගම දැඩි මතධාරී ඉස්ලාම්,ක්‍රිස්තියානි ආගම් වලින් වෙනස්වෙන්නේ. ඉතිං එහෙම දර්ශනයක් පැතිරිච්ච රටක මිනිස්සු මේච්චර පටු විදිහට කතා කරනවා දකින එකත් කණගාටුවට කරුණක්.

    අනෙක මේ ත්‍රෙඩ් එකේ මතයට විරුද්ධ මතයක් පල කරන් මනුස්සයට 'සමලිංගිකයා' කියලා ලේබල් ගහන්නැතුව,පොඩ්ඩක් දූපත් මානසිකත්වයෙන් මිදිලා කරුණු හොයල බලලා නිගමනයකට එන්න කියලයි හැමෝටම කියන්න තියෙන්නේ.. :):):)

    well said bro, all what i wanted to say is included here!

    i dnt mind ppl labeling me gay now cz i dnt giv a damn :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    Klinefelter , Turners සහිත අය homosexuals ල වෙන්නෙ නෑ මචන්. ඒක ඒ අයගෙ උපදිනකොට වර්ණදේහවල ගාණෙ අවුලක් හින්දා වෙන දෙයක්. ගොඩක් අය සාමාන්‍ය ජීවිත ගත කරන්න කැමතියි. අවාසනාවකට ඒ අයට අම්මලා තාත්තලා වෙන්න හැකියාවක් නෑ :(

    නෑ මචං ඒ ගොල්ලන්ගේ හෑසිරිමත් වෙනස් සාමාන්ය අය වගේ නෙමේ ... කායිකවත් පොඩි වෙනස් කම් තියෙනවා මාන්සිකවත් වෙනස් කම් තියෙනවා
    ඒ අයට විරුද්ද ලිංගිකයන් ගෑන හෑගිමක් ඈතිවෙන්නෑ...... ඒ අයව තමා දෑක්ක ගමන් අදුන ගන්න පුලුවන් අය.....මම මේ කියන්නේ කුපාඩි කමට බස් එකේ එහේ මෙහේ අතගාන උන් ගෑන නෙමේ.....
    කොටසක් ඉන්නව පිරිමි උනාට පිරිමින්ටම ආකර්ශනයක් තියෙන ගෑහෑනු උනාට ගෑහෑනුන්ටම ආකර්ශනයක් තියෙන.....
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සමලිංගිකත්වය කියන්නේ ස්වභාවිකව එන දෙයක් කියල කියන්නේ ගල් පැලෙන බොරුවක්.

    සමලිංගිකත්වය කියන ජීවන රටාවට කෙනෙකුට තම කැමැත්තෙන් ඇතුල් වෙන්නත් ඉන් පිට වෙන්නත් පුළුවන් බව පිට රටවල සමහර සමීක්ෂකයන් විසින් පෙන්වල දීල තියනවා. මේ බව මහාචාර්‍ය රත්නපාල මේ රටේ කරපු සමීක්ෂණ වලදීද පෙන්වල දුන්න.

    කලකදී සමලිංගික ජීවන රටාවක් ගත කරපු අය පසුව සාමාන්‍ය තත්වයට පත්වී තිබෙනව.

    මුදල් වලට මේ ජීවන රටාවට ඇතුල් වූ අය ඕන තරම් ඉන්නව.

    දෙවන කාරණය තමයි සමලිංගිකත්වය හා ළමා අපචාර වල සම්බන්ධය...

    මහාචාර්‍ය රත්නපාල මේ රටේ කරපු සමීක්ෂණ වලදී ඔහුට හමුවූ සියලු පිරිමි සමලිංගිකයන් කුඩා කළ අපචාර වලට ලක්වූවන්.

    "කොලුකාරයා" කියල කියන්නේ කට කසනවට නෙවේ.

    කොලුකාරයාගේ ගොදුර බවට පත්වන ළමයා සමලිංගිකත්වය කියන ජීවන රටාවට ඇතුල් වෙනවා.

    පසුව ඔහු අතින් තවත් ළමයි වැනසෙනවා... මේක විෂම චක්‍රයක් වගේ ඉදිරියට යනවා. :(
     
    • Like
    Reactions: dumasrc