british council sri lanka english courses

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
British%20Council%20logo.jpg

මචං මගෙ කඩ්ඩ එච්චර හොද නැ :(:((හොදමනැ) ඉලග මාසේ පටන් ගන්නවා english course එකක් british council එකේ ගාන නමි 30000.:baffled: යි කාලය මාස 3 :baffled:(දෙක හමාරද කොහේදො) british council ගිය කවුරු හරි ඉන්නවාද ගිය කෙනෙක් මට විස්තර ටිකක් දෙනවාද?
මෙ course එක මෙ ගානට හොදයිද?:nerd:

හොද නැත්තන් වෙන කොහෙද හොද තැනක් තියෙන්නේ ?
:nerd:
 
dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මට certificate නම් නැතත් කමක් නැ හොදට වැඩෙ කරගන්න ලැබුනොත් ඇති
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගගට ඉනි කැපුවාවගේ වෙන්නේ නැතිවෙයිද මචෝ
    උන් උඹට බලෙන් උගන්නන්නෙ නෑ. උඹ උනන්දු වෙලා ඉගෙන ගන්න ඕනෙ. එහෙම කලෙ නැත්තං ඔය 30000 වතුරෙ තමයි.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    උන් උඹට බලෙන් උගන්නන්නෙ නෑ. උඹ උනන්දු වෙලා ඉගෙන ගන්න ඕනෙ. එහෙම කලෙ නැත්තං ඔය 30000 වතුරෙ තමයි.
    මටනම් කාගෙන කරන්න පුලුවන් එකක් කරලා නවත්තන්නත් බැනේ වැඩෙ ඉවර වෙනකොට ලක්ෂෙ පනි සල්ලි එච්චරම අවුලක් නැ අයතනයෙන් වගතිම හරියටම ඉස්ට වෙනවානම්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටනම් කාගෙන කරන්න පුලුවන් එකක් කරලා නවත්තන්නත් බැනේ වැඩෙ ඉවර වෙනකොට ලක්ෂෙ පනි සල්ලි එච්චරම අවුලක් නැ අයතනයෙන් වගතිම හරියටම ඉස්ට වෙනවානම්
    උගන්නන එකකට කොහොමද වගකීමක් දෙන්නෙ ? උන්ට දෙන්න පුලුවං වගකීම වෙන්නෙ උන් කියන syllabus එක වෙලාවට සම්පූර්න කරනවා, දෙන course material ඔක්කොම දෙනවා කියන දෙක විතරනෙ.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    උගන්නන එකකට කොහොමද වගකීමක් දෙන්නෙ ? උන්ට දෙන්න පුලුවං වගකීම වෙන්නෙ උන් කියන syllabus එක වෙලාවට සම්පූර්න කරනවා, දෙන course material ඔක්කොම දෙනවා කියන දෙක විතරනෙ.
    හම් කරලම බලමුකෝ වතුරට බහින්න එපාය පිනන්න මම මෙ බගන්නේ වතුරෙ හැටි :lol::lol::lol::lol:
     
    :shocked::shocked: moka aula visathara tikak kiyapan machan

    මචන් ඉගනගන්න යන එක අනික් උන්ගෙන් අහලා කරන්න පුළුවන්ද ? :eek: එතැන අධ්‍යාපනය නම් හොදයි කියලා රට්ටු දන්නවානේ ඉතින් වැඩය තියෙන්නේ උඹේ අතේ :):)
     
    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    if U really want to improve your English knowledge don't waste your money, try to learn yourself]...... try Effortless English method..(Search google)