if U really want to improve your English knowledge don't waste your money, try to learn yourself]...... try Effortless English method..(Search google)

if U really want to improve your English knowledge don't waste your money, try to learn yourself]...... try Effortless English method..(Search google)

best reply so far machan.. i went there last january, and i really improved my english.. it's worth your money brow..No no dont worry, its the best place to go to learn english i suppose, cuz only qualified professionals will be there for teaching machan.
එ කිවුවෙ මචංමචන් ආතල් කෝස් එක. හෑබෑයි යන පලවෙනි දවසෙම උබේ ලෑජ්ජාව ගෙදර තියලා පලයන් මචන්. නෑත්තන් අපරාදෙ තමයි. අනිත් එක පුලුවන් තරම් LIBRARY එක පාවිච්ච් කරපන්. නෑත්තම් 30000 අපරාදෙ...




ඔව් general english course එක තමයි හ්ම් එක ඇත්තoya karanna yanne general english course ekada?
ehema nam eeka karana kena anuwa depend wena course ekak...coz oya mahansi wela thamanma uparima prayojanaya gaththe naththan e couse eken wadak naa...
sooo thiyana resources uparima widihata use karanna ona course ekak thamai BC course eka![]()
හ්ම් එක ඇත්තගොඩක් වෙලාවට උබලට සුද්දො තමයි උගන්නන්න එන්නේ..ඌත් එක්ක කතා කරන්න බය වෙන්න එපා. ඌත් එක්ක කෑඩ් කෑඩ් හරි කියවපන්.

