british council sri lanka english courses

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ප්ලේස් එකනම් සිරා.උබේ අතේ තමා ගේම තියෙන්නේ:yes:
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    No no dont worry, its the best place to go to learn english i suppose, cuz only qualified professionals will be there for teaching machan.
    best reply so far machan.. i went there last january, and i really improved my english.. it's worth your money brow..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මචන් ආතල් කෝස් එක. හෑබෑයි යන පලවෙනි දවසෙම උබේ ලෑජ්ජාව ගෙදර තියලා පලයන් මචන්. නෑත්තන් අපරාදෙ තමයි. අනිත් එක පුලුවන් තරම් LIBRARY එක පාවිච්ච් කරපන්. නෑත්තම් 30000 අපරාදෙ...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මචන් ආතල් කෝස් එක. හෑබෑයි යන පලවෙනි දවසෙම උබේ ලෑජ්ජාව ගෙදර තියලා පලයන් මචන්. නෑත්තන් අපරාදෙ තමයි. අනිත් එක පුලුවන් තරම් LIBRARY එක පාවිච්ච් කරපන්. නෑත්තම් 30000 අපරාදෙ...
    එ කිවුවෙ මචං:confused::confused::confused:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    oya karanna yanne general english course ekada?
    ehema nam eeka karana kena anuwa depend wena course ekak...coz oya mahansi wela thamanma uparima prayojanaya gaththe naththan e couse eken wadak naa...
    sooo thiyana resources uparima widihata use karanna ona course ekak thamai BC course eka :)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    oya karanna yanne general english course ekada?
    ehema nam eeka karana kena anuwa depend wena course ekak...coz oya mahansi wela thamanma uparima prayojanaya gaththe naththan e couse eken wadak naa...
    sooo thiyana resources uparima widihata use karanna ona course ekak thamai BC course eka :)
    ඔව් general english course එක තමයි හ්ම් එක ඇත්ත
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    ගොඩක් වෙලාවට උබලට සුද්දො තමයි උගන්නන්න එන්නේ..ඌත් එක්ක කතා කරන්න බය වෙන්න එපා. ඌත් එක්ක කෑඩ් කෑඩ් හරි කියවපන්.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගොඩක් වෙලාවට උබලට සුද්දො තමයි උගන්නන්න එන්නේ..ඌත් එක්ක කතා කරන්න බය වෙන්න එපා. ඌත් එක්ක කෑඩ් කෑඩ් හරි කියවපන්.
    හ්ම් එක ඇත්ත :D
     
    akpkasun

    Member
    Jul 21, 2012
    45
    1
    0
    bc genaral english course

    Math course eaka karana hadene .karana kenek eanawada hodada course eaka ?.....:nerd:
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මමත් දැන් ගොඩකාලයකට ඉස්සෙල්ල ගියා. Placement test එකෙන් Upper Intermediate 2 (UI2) එකට තේරුනා. මම UI2 එකයි UI3 එකයි කලා. A/L පටන් ගත්ත නිසා First Certificate in English (FCE) කරන්න බැරි උනා. සුද්දියො දෙන්නෙක් ඉගැන්නුව ලෙවල් දෙකට. හොඳ ෆන් එකක් ගත්ත. වැඩෙත් ගොඩදාගත්ත. දැන්නන් කොහොමද දන්නෑ :nerd:
     
    Last edited: