අපේ ජීවිතයේ සතුට හැමදාම අපි අතර නැ.. අපි හැමදෙනාම එක්වතාවක් හෝ යම්දෙයකට දුක්වෙලා තියෙනවා........


ඉතින් එහෙම දුකක් දැනුනම එක එක අය විවිඩ ආකාරයෙන් එම දුක තුනී කරගන්න බලනවා.........








මම කියන්න යන්නේ ඒ වගේ අවස්ථාවකට මුහුණදෙන්න උනාම ඔයාලා කරන දේ අපිත් එක්ක බෙදාගන්න.....
ඔයාලට තදින්ම හිතට දුකක් දැනුනු දවස මොකක්ද??

හේතුව මොකක්ද??

එදා ඔයා මොකද කලේ??
මට මතක ඇතිකලෙකින් මම හොදටම දුක්වුණේ මම හොදටම ආදරය කරපු ගර්ල් මාව දාල ගිය දවසේ.......
එදා මට මගේ දුක දරාගන්න බැරිව මම ගියේ බීච් එකට..........
(සාමාන්යන් මගේ හිතට හරිනැති වෙලාවට බීච් එකට තමයි යන්නේ) එහෙ ගිහින් මම හොදටම ඒ ගැන කල්පනා කෙරුව,, මගේ දුක නැතිවෙනකන්ම.....



කියන්නකෝ බලන්න......
ඔයාල ගැනත් දැනගන්න කැමතියි.........



ඩිප්ප්රෙෂන් හැදිලත් තියෙනව.