ජිවිතයේ_දුක

uditha224

Well-known member

  • අපේ ජීවිතයේ සතුට හැමදාම අපි අතර නැ.. අපි හැමදෙනාම එක්වතාවක් හෝ යම්දෙයකට දුක්වෙලා තියෙනවා........:sorry::sorry:

    20080829_LonelyBoy.jpg


    ඉතින් එහෙම දුකක් දැනුනම එක එක අය විවිඩ ආකාරයෙන් එම දුක තුනී කරගන්න බලනවා......... :angry::yes::sorry::eek::dull::oo::baffled::cool:

    boy-crying-while-sitting-on-the-stairs-thumb11978080.jpg


    මම කියන්න යන්නේ ඒ වගේ අවස්ථාවකට මුහුණදෙන්න උනාම ඔයාලා කරන දේ අපිත් එක්ක බෙදාගන්න.....


    ඔයාලට තදින්ම හිතට දුකක් දැනුනු දවස මොකක්ද?? :sorry:
    හේතුව මොකක්ද??:sorry:
    එදා ඔයා මොකද කලේ??



    මට මතක ඇතිකලෙකින් මම හොදටම දුක්වුණේ මම හොදටම ආදරය කරපු ගර්ල් මාව දාල ගිය දවසේ....... :sorry: එදා මට මගේ දුක දරාගන්න බැරිව මම ගියේ බීච් එකට..........

    1126889_boy_on_beach.jpg

    (සාමාන්‍යන් මගේ හිතට හරිනැති වෙලාවට බීච් එකට තමයි යන්නේ) එහෙ ගිහින් මම හොදටම ඒ ගැන කල්පනා කෙරුව,, මගේ දුක නැතිවෙනකන්ම.....
    :sorry::sorry::sorry:

    කියන්නකෝ බලන්න......
    ඔයාල ගැනත් දැනගන්න කැමතියි.........:yes:
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    matath ehemay..mage boy mawa dala giyapu dawase..edanam man hodata aduwa..mage jiwithe nathi karaganath uthsaha kara..eth man eda beruna...
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මාතර කිඹුලා;10358855 said:
    :sorry::sorry: Oya haryma pawu halo :(:( endless pain ekak needa :sorry:

    hum oyala mage kathawa dan anne..eda amrunanam hoday kiyala hithenawa..man heta dannam wisthare..jamadema thiyenawa mata..eth hamadema aduy mata...:(:(
     

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මාතර කිඹුලා;10359183 said:
    :(:(:(

    danna yaluwa api aniwaryen kiyawanawa

    mage kathawa godak diagay..awrudu ganaka1kne..welawath aduy mata...amn tika tika kiyanam.kohoma kiyanda kiyala theren na.ketiyen kiwoth 1 wadak na..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :eek: අනේ මංදා.. :( මමත් ගොඩක් වෙලාවට දුකෙන් තමයි ඉන්නෙ. :no: ඩිප්ප්‍රෙෂන් හැදිලත් තියෙනව.