1000K_දැම්මෝ !!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    logo.gif



    ඔන්න මම අද පොස්ට් 1000ක් දැම්ම.ඒ වගෙම මට දැන් කොටු 6කුත් අවිත්.මම elakiri එකට සෙට් වුනේ 2006 december වල.
    elakiri එකේ මට එලකිරි වගේ යාලුවො ගොඩක් සෙට් උනා, එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මෙ වේලවේ මම මේක නොකිව්වොත එක ලොකු වරදක්..
    ඉතින් මේ වෙනකන් මත් එක්ක හිටපු මට උදවු කරපු / රණ්ඩු වුන හැම එලකිරි යාලුවෙක්ටම බොහොම ස්තුතියි !!! :lol::lol:


    විශේෂ ස්තුතිය අපේ GTRZ අයියාටයි, raichu සහ AnurangaSS සහෝදරයටයි.. :cool::cool:


    Thank-You-Friendship-Cards.gif


    Thank-You-Friend.gif



    ජය වේවා.....!
    හැමෝටම බොහොම ස්තුතියි.....!
    :D:D:D

    copyrights @ EK member 12512
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!