අහ්, මේ ඊ මේල් වලින් අප් කරන්න නෙ අහන්නෙ.
එහෙනම් පිකාස තමයි ජී මේල් වලට නම් ලේසිම.
ethakota puluwanda kelinma mail1 forword karala upload karana..


අහ්, මේ ඊ මේල් වලින් අප් කරන්න නෙ අහන්නෙ.
එහෙනම් පිකාස තමයි ජී මේල් වලට නම් ලේසිම.


ethakota puluwanda kelinma mail1 forword karala upload karana..![]()
ම්ම්..
මම කරල බලල නම් නෑ..
මම හිතන්නෙ පුළුවන් ඇති.
පොඩ්ඩක් ඉන්න..Bandwidth is used when digital content is viewed from a link you posted on another website or sent in an email (e.g., MySpace, eBay, message boards, etc.). Bandwidth is a measure of the number of bytes passed over time via direct linking. It is calculated by adding up the size of each of your images or videos as they are sent from Photobucket. The “Monthly Bandwidth" number is the amount of bandwidth you have used within the last month. The month is determined by the day of the month you registered your account.
You have various images of 25K each in size that are viewed by 100 users on your favorite message board in one day. You also have one video of 15000K that is viewed by 10 users in one day. 25K * 100 requests = 2500K (or 2.5 MB). 15000K * 10 requests = 150000K (or 1500 MB). When you add the two together, you have used 152.5 MB of bandwidth in one day.
ethakota puluwanda kelinma mail1 forword karala upload karana..![]()

ඇයි ඉතින් ඊ මේල් එකවුන්ට් එකේ ෆයිල් ඔක්කොම පීසී එකට ඩවුන්ලෝඩ් කරල ඒව අප් කලා නම් හරි නෙ.
ඕන එකකට අප් කරන්නත් පුළුවන්,
එඩිට් කරන්නත් පුළුවන් ඕනෙනම් අප් කරන්න කලින්.ඇයි ඉතින් ඊ මේල් එකවුන්ට් එකේ ෆයිල් ඔක්කොම පීසී එකට ඩවුන්ලෝඩ් කරල ඒව අප් කලා නම් හරි නෙ.
ඕන එකකට අප් කරන්නත් පුළුවන්,
එඩිට් කරන්නත් පුළුවන් ඕනෙනම් අප් කරන්න කලින්.
කොහෙද බං එක මේල් එකෙ පින්තූර 700ක් තියෙන්නෙ ??මාතර කිඹුලා;10409691 said:කොහේ කරන්නද බන් පින්තූර 700 + තියෙනවාලු අමාරු වැඩක් නේද?

mehemai...email wala thiyena link IMG code wath direct link wath neweine...eke thiyenne email eka compose karaddi email ekata com eken email ekata upload karapu images....enisa ewa kelinma Elakiri eke image ekak widiyata post karannanam behe....eka therum ganna puluwan kiyala man hithanawa...
karanna thiyena de ekama deyai...ewa Imageshake hari mokakhari image hosting site ekakata upload karala IMG code eka Ek eke post karana ekai....
api hithamuko email eke thiyena photos size eken wediy hari capacity eken wediy kiyala....eka simply adjest karaganna puluwan powertoy ekak thiyenawa windows walinma dena....ekata kiyanne Image resize powetoy kiyala...eka install kalama...images tika select karala right click karala resize option eken ewa edit karaganna puluwan...![]()

na man eka dannaw..man hadapu tread wala tiyene mail walin dapu ewa..man ewa photobucket1ta forword karama eke upload wenawa..man ahanne ehema site1k gana..any way thanks frend...කොහෙද බං එක මේල් එකෙ පින්තූර 700ක් තියෙන්නෙ ??![]()

Photobucket Free account gives only 10GB Bandwidth (per month)



මාතර කිඹුලා;10409691 said:කොහේ කරන්නද බන් පින්තූර 700 + තියෙනවාලු අමාරු වැඩක් නේද?
512 අප් එකක් වත් තියෙනව නම් ඔන්න ෂේප්.. ඒත් බං මේල් වල ඒ හැටි පික්?
අම්මෝ..
එහෙනම් හොඳම දේ පිකාස අප් කලා,
ඩිරෙක්ට් ලින්ක් ටික කොපි කලා,
අප්ලෝඩ් ෆ්රොම් යූ ආර් එල් ගියා වෙනින් සයිට් එකක,
ඔක්කොම ටික අප් කලා.කොහෙද බං එක මේල් එකෙ පින්තූර 700ක් තියෙන්නෙ ??![]()
ඒක තමයි මාත් මේ බැලුවෙ.
සමහරවිට මේල් කීපෙක ඒව වෙන්න ඇති..
එකක නම් එච්චර එවන්න බෑ නෙ මගෙ අම්මෝ.. 
මේක කියෙව්වෙ නැද්ද ?man kiyanne kalin upload karapu ewa..ewata mokada karane kiyala..ethana photos 733k ttibba...![]()
මේක කියෙව්වෙ නැද්ද ?
http://www.elakiri.com/forum/showpost.php?p=10409407&postcount=24
විස්තරේ ඳීලා තියෙන්නෙ. ඔයාගෙ දාලා තියෙන පින්තූර වලට මුකුත් වෙන්නෙ නෑ. මාසෙ පැන්නාම ආයෙත් පේන්න ගනී.





try photobucket...it's unlimited....![]()



eken thama mata ohoma awe....