help me...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    help me photos pen na...

    මම සාමාන්‍යයෙන් මට එන e-mail වල පින්තුර thread වලට දාන්නේ photobucket සයිට් එකට upload කරලා..දැන් මොකක්දෝ error msg එකක් එනවා මේ වගේ

    21nkvvb.jpg

    ...මම photobucket එකේ පින්තුර ටිකක් මකලත් බැලුව..ඒත් හරියන්නැ.මේකට මොකද කරන්නේ? :(
    :confused::confused:පරණ tread වලත් පෙන් නැ...:(:(:(:(:(

    නැත්තම් වෙන site1k දන්නවද කෙලින්ම mail වලින් upload කරන්න පුළුවන්... :confused::confused::confused:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ account එකේ bandwidth පැනලා. ඕකෙ terms කියවලා බලන්න කොච්චර කාලෙකටද limits තියෙන්නෙ කියලා. ඒ කියලා තියෙන කාලෙ ඉවර උනහම ආයෙන්ත් පින්තූර ටික පෙනේවි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උඹේ account එකේ bandwidth පැනලා. ඕකෙ terms කියවලා බලන්න කොච්චර කාලෙකටද limits තියෙන්නෙ කියලා. ඒ කියලා තියෙන කාලෙ ඉවර උනහම ආයෙන්ත් පින්තූර ටික පෙනේවි.

    :(:(:(:confused::confused::confused:mata theren na..ehemath kalayak thiyenawada???:confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) ඩිරෙක්ට් අප්ලෝඩ් කරන්න ඊ මේල් වලට. නැත්තම් ඉමේජ්ශැක් එකවුන්ට් එකක් හදල ඒක යූස් කරන්න. :cool: එකවුන්ට් නැතුවත් පුළුවන්, ඒත් පස්සෙ එක එක ප්‍රශ්ණ එනව. :) එකවුන්ට් එකක් හදාගන්න අක්කෙ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: අහ්, මේ ඊ මේල් වලින් අප් කරන්න නෙ අහන්නෙ. :yes: එහෙනම් පිකාස තමයි ජී මේල් වලට නම් ලේසිම.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :) ඩිරෙක්ට් අප්ලෝඩ් කරන්න ඊ මේල් වලට. නැත්තම් ඉමේජ්ශැක් එකවුන්ට් එකක් හදල ඒක යූස් කරන්න. :cool: එකවුන්ට් නැතුවත් පුළුවන්, ඒත් පස්සෙ එක එක ප්‍රශ්ණ එනව. :) එකවුන්ට් එකක් හදාගන්න අක්කෙ..

    mata e account ekak thiyenawa malli...ehema newe man ahanne..dan mage mail1ta awa kiyamuko photos thiyena mail1k..man eka kelinma forword karanawa upload karana puluwan site1ta..ethakota mata eka ethana penawa...imageshack wala ehema bane..man mulin download karan inna onane upload karana kalin...:confused::confused: