elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
    1.sunimal jayasiri-(leader)
    2.sanath ekanayake
    3.perfectenamy
    4.මාතර කිඹුලා
    5.dath kimbula
    6.sriboysl
    7.helo256
    8.එළකිරි_කොල්ලා
    මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)

    ස්තුතියි මචන්
    උඹේ සමහර අදහස් වලට මම එකඟ නැහැ.
    එත් ඇත්ත දැක දැක එක පිළිගන්න අකමැති උන් අතරේ උඹ විශේෂයි
    Jolly-Roggerට සාධාරණයක් කරපු එක ගැන නැවතත් මගේ ස්තුතිය
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ස්තුතියි මචන්
    උඹේ සමහර අදහස් වලට මම එකඟ නැහැ.
    එත් ඇත්ත දැක දැක එක පිළිගන්න අකමැති උන් අතරේ උඹ විශේෂයි
    Jolly-Roggerට සාධාරණයක් කරපු එක ගැන නැවතත් මගේ ස්තුතිය

    දන්නෝ දනිති මචන් :cool::cool::cool:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Jolly-Rogger යි. සුනිමලා කියන්නේ නයයි මුගටියයි වගේ...මු උන් දෙන්නත් එකට දාල හිකිස්‌.:P

    :rofl::rofl::rofl:

    ඒකනේ බං මම ඇහුවෙ මූ කොහෙන් කඩා පාත්වුනු එකෙක්ද කියලා
    :D:D
     
    brain washer

    Banned
    Jun 17, 2011
    18
    3
    0
    එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
    1.sunimal jayasiri-(leader)
    2.sanath ekanayake
    3.perfectenamy
    4.මාතර කිඹුලා
    5.dath kimbula
    6.sriboysl
    7.helo256
    8.එළකිරි_කොල්ලා
    මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)

    othana sriboysl & helo256 kage fake ewada kiyala ubala dannawada?????;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි ඒ?? මේකට නම දාපු නිසාද?නැත්තම් උබයි සුනිමලයි එක සෙට් එකට දාපු නිසාද?:P

    මමයි සුනිමලයි එකට දාපු නිසා බං. :rofl::rofl:
    මේකෙ නම දැම්මට මට මොකද මචන්. දන්නෝ දනිති මම ගැන.
    ;);)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මමයි සුනිමලයි එකට දාපු නිසා බං. :rofl::rofl:
    මේකෙ නම දැම්මට මට මොකද මචන්. දන්නෝ දනිති මම ගැන.
    ;);)

    හරියට නිකන් සින්හයෙකුයි බල්ලෙකුයි එකට දැම්ම වගේ.
    (සිංහයා කිවුව කියල උඩ යන්න එපා උදාහරනෙකට දැම්මේ):P
     
    Status
    Not open for further replies.