elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ සහොදරය නිකන් fake id වලින් අවිල්ල
    නිකන් ගොන් පට් දාන්න එපා
    අපිටත් එක එක මත තියෙනව එක එක පක්ශ ගැන
    අපි ඒව ඇදල අරන් නිකන් මරාගන්නෙ නැත්තෙ එවයින් වැඩක් නැති නිසා
    නමුත් රටට යම් කිසි තර්ජනයක් ඇතිවෙලා තියෙන මෙ අවස්තාවලදිත් උබල මෙතන ඉන්න එවුන් කොටවන්න හදනවනම් අනිවර්යෙන් අපි එක නවත්තනව.
    උබල ඔය එක එක එවුන්ගෙ හයිය අරන් කතා කරන්නෙ නැතුව
    ස්වාදීන වෙයන්....:angry:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනෙ පලයන් සෙවලයා යන්න...
    උබ මේ අන්තරේ ඉදගෙන නාකි වෙවී පෝස්ටර් ගැහුවට...එලකිරි එකේ ඉන්න මොලේ තියෙන කොල්ලො දන්නවා කරන්න ඕන දේ
    උඹ වගෙ හාල්පාරුවෙක් උබේ අමන අදහස් වලට එකඟ වෙන්නෙ ටික දෙනෙක් නම් කරා කියලා අපිට පාන් ද?උඹ මොකාද කට්ටියක් නම් කරන්න උඹ කථා නායකය නෙවෙයි.:rofl:
    උබලා වගේ උන්ට ඕන මේ රට ලිබ්යාව,ඊජිප්තුව,පකිස්තානය වගේ ගිනි ගන්න රටක් කරවන්න.:angry::angry::angry:
    මොකාගේ මොන ආණ්ඩුව තුබුනත් දේශපාලනය නෙවෙයි මොන බම්බුවක් ගහන්නහරි අපිට රටක් තියෙන්න ඕන.
    උඹ මේ කලින් හියුමනොයිඩ් කියලා ඇවිත් වික්‍රමබාහුගෙ පස්ස හෝදන්න ගිහින් කිච වෙලා ගිහින් ලනුවක් අරන් ආවා.
    අනේ රෝප්....
    උඹලා වගේ බාල නොදරුවො දැන් සරත් ෆොන්සේකා ලව බදාගෙන දැඟලුවට මම නම් එයාලව දන්නෙ ගොඩක් කලින්.
    පස්සෙ කතා කරමු.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අනිත් අය ගැන නම් මං දන්නේ නෑ ඒත් මාතර කිඹුලයි දත් කිඹුලයි ඔය ගොඩට දාන්න පුළුවන් කියල මං හිතන්නේ නෑ. දත් කිඹුලාව නම් ආශ්‍රය කරලා තියන නිසා දන්නවා ඌ දේශපාලන වැඩ වලට වඩා අපි කාටත් වැදගත් වන ජාතියේ ත්‍රෙඩ් නම් ඕන තරම් දාල තියනවා. මාතර කිඹුලත් එහෙමයි. ඒත් මුන් දෙන්නා ආණ්ඩුවට කඩේ යනවා නම් මං දැකල නෑ. අනිත් අය ගැන නම් මං දන්නේ නෑ..
     
    brain washer

    Banned
    Jun 17, 2011
    18
    3
    0
    අනිත් අය ගැන නම් මං දන්නේ නෑ ඒත් මාතර කිඹුලයි දත් කිඹුලයි ඔය ගොඩට දාන්න පුළුවන් කියල මං හිතන්නේ නෑ. දත් කිඹුලාව නම් ආශ්‍රය කරලා තියන නිසා දන්නවා ඌ දේශපාලන වැඩ වලට වඩා අපි කාටත් වැදගත් වන ජාතියේ ත්‍රෙඩ් නම් ඕන තරම් දාල තියනවා. මාතර කිඹුලත් එහෙමයි. ඒත් මුන් දෙන්නා ආණ්ඩුවට කඩේ යනවා නම් මං දැකල නෑ. අනිත් අය ගැන නම් මං දන්නේ නෑ..

    uba nam ela porak.site eken yanna hadanna nam epa ara gothaya kachal damma kiyala.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මාතර කිඹුලා;10410937 said:
    සයිලන්ට් සහන්ගෙ ෆේක් එක කියන්නෙ :P:rofl::rofl::rofl:

    lol
    paw ban ape සයිලා.
    haha....
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    uba nam ela porak.site eken yanna hadanna nam epa ara gothaya kachal damma kiyala.

    අපි ඉන්නවා පාඩුවේ වැඩිය සද්ද එහෙම දාන්නේ නැතුව.. අපි කතා කරනවට කැමති නැති, අපි එළකිරියේ පොරවල් වෙයි කියල බය පොරවල් ඉන්නවනේ.. ෆෝරම් සයිට් වල පොරවල් වෙලා මොනවා කොරන්නද.. :D:D
     
    අපි ඉන්නවා පාඩුවේ වැඩිය සද්ද එහෙම දාන්නේ නැතුව.. අපි කතා කරනවට කැමති නැති, අපි එළකිරියේ පොරවල් වෙයි කියල බය පොරවල් ඉන්නවනේ.. ෆෝරම් සයිට් වල පොරවල් වෙලා මොනවා කොරන්නද.. :D:D

    :yes::yes::yes::D
     
    Status
    Not open for further replies.