එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
1.sunimal jayasiri-(leader)
2.sanath ekanayake
3.perfectenamy
4.මාතර කිඹුලා
5.dath kimbula
6.sriboysl
7.helo256
8.එළකිරි_කොල්ලා
මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)

![]()
උදුල් ප්‍රේමරත්න සහෝදරය කොන්දක් තියෙන දත් දොස්තර කෙනෙක්.
hodai mama wadiya oya gana kiyanna giyae natthe oya waradi hadagani kiyala hithalai.eth oyata ehema uwamanawak na needa?oyage orginal ID eka oka nowana bawa mama dannawa.a nisa welawata mama ekath eliyata dannam.mathakada oya fake use karanawa kiyala oyama kiyapu thanak.amathakanam bala ganna.mokada mama edath oya awith EK ekata mada gahanna hadapu hama sarakama ban una.eka oyaa kiwwane.oyage aramuna EK eka athule prashna athi karana eka.
http://www.elakiri.com/forum/showthread.php?t=1131616
a nisa oya amaruwen use karana ma account ekath ban.
mama hamotama kyannae.EK eka thula deshapaalanaya katha karanna kisima thahanamak na. lankawe deshaalanaya katha karanna tiyana hodama tanak tamai EK kiyanne.tamange deshapaalana mathaya daranna adahas dakwanna hamotama aithiyak tiyanawa.namuth hamoma ekata wahila ank memberslawa insult karala fake baragaanak use karanawanam ekata EK staff eken kisima samawak na. a wagema methana tawa keepa denek innawa fake use karana.eyalath poddak parissam unoth hodai.

සාමාන්‍යය විදිහට එක එක පක්ෂ වලට ලියන අයව මම දාලා නෑ.නමුත් සංවිධානාත්මකව නාමල්ට ආනාගතයක් හදන්න ඉන්න නිල් බලකායේ අය තමයි මම දැම්මේ.
ලස්සනම වැඩේ කියන්නේ මෙච්චර දේවල් අහගෙනත් මේ රිලවා ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නේ නැති එකනේ.......මාතර කිඹුලා;10415104 said:මට තරහා මේකයි මචන් මූ ෆේක් හදාගෙන පිරිවරාගෙන හිටියා මදිවට මූට තියෙන කාඩ් එක අපිට ගහන්න හදනවට මම මූ මේක දාපු දවසේ දැක්කේ අහම්බෙන් බැරිවෙලාවත් මම නොදැක්කනම් කොච්චර බලු වැඩක්ද බන් වෙන්නේ මුන් වගේ රටට ජාතියට නැති ඒ කෙසේ වෙතත් දේශපාලකයොන්ව සුද්ධ කරන්නයි උන්ගේ පුකවල් ලෙවකන්නයි ඕන වෙලාවක සූදානම් මේවගේ බල්ලෙක් මේ කතාව කිව්ව එකයි මට තියෙන ප්‍රශ්ණෙ වෙන එකෙක් කිව්වා නම් තව කමක් නෑ මේ මූවගේ පිම්පියෙක්ද මේවගේ කතා කියන්නේ

ඉතින් යකො සන්විධානාත්මකව මොළ හොදනවනම් මුන් ඔක්කොම එකම කාලෙ ජොයින් වෙන්න ඔනනෙ එළකිරි එකට.. ඉතින් මගේ නමත් දාපන් ඔකට යොශිත නාමල්ල මම දන්නෙ පොඩි කාලෙ ඉදන් දැනටත් සෙට් වෙනව.. දාපන්කො ඉතින් මගේ නම ඔය පොන්න සුනිමල්ල නමල්ලව දැකලත් නැහැ.

දේශපාලනය කරන ඔක්කොම වැඩ කරන්නේ පටු අරමුණකින්..............
මම චැලෙන්ජ් කරනවා ලංකාවේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් දැන් කොහෙවත් නැහැ..............
සමහර විට අර කොසොල් රජතුමා දැකපු සිහින වල තියෙන දේවල් වෙන්න පටන් අරන් ඇති.............
කොයි කවුරු දේශපාලනයට ආවත් සත්භාවයෙන් වැඩක් වෙන්නේ නැහැ................
මේ එළකිරියේ වුනත් දේශපාලනය මුල් කරගෙන මොන දේට කෑගැහුවත් ඒ එක්කො අනිත්මතයක් අවතක්සේරු කරන්න............
නැත්තං තමංගේ පටු පරමාර්ථ පොදුමතයක් විදිහට හසුරවගන්න හිතාගෙන..........
ඒක නිසා මේවගේ මොඩයෙක්ගේ දේවල් වලට කලබල වෙන්න එපා............
මෙතනිං sunimal jayasiri කියන්නේ ප්‍රසිද්ධියේම දේශපාලනය කරන කෙනෙක්..........
අනිත් උන් ගැන නම් මම කියන්න දන්නේ නැහැ.......
හැබැයි ඔයාගේ මේ මෝඩ ටෝක්ස් මේ සහෝදර වරුන්ට නං දාන්න යන්න එපා........ ඒ.....
මාතර කිඹුලා
dath kimbula
Jolly_Roger
මොකද මේගොල්ලෝ අසාධාරණය වෙනුවෙන් කවදත් කතා කරන මිනිස්සු...........
අර කියුවත් වගේ පටු අරමුණු ඇතිව මෙතන ඇවිත් අපේ ආගම ජාතිය බල්ලට දාලා පොර ටෝක්ස් දෙනකොට උඹලා කොහෙද හිටියේ............
නිකං බල්ලො වගේ නකුට හංගගෙන හිටියේ..............
මේ සහෝදර වරු මුල්වෙලා තමා ඒ තත්වේ නැති කලේ........
සමහර විට මේ එන්නෙත් ඒ කොන්ද පන නැති බලවේගද දන්නේ නැහැ...........
මම අන්තවාදි කෙනෙත් නෙමේ.............
ඒත් අසාධාරණය ඉදිරියේ කටවහන් ඉන්නේ නැහැ කොයිම වෙලාවකවත්.............
සත්‍ය කවදා හරි ජයගන්නවා..............
ජය ශ්‍රී..........!!!