firefox 4 slow?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා කෙල්ලනේ ඔයාලා firefox 4 use කෙරනවද?
    අලුත් version එක පරන් එකට වඩා Slow
    නේද?
    අලුත් version එක එස්සෙල්ලම ලොඩ් වෙනකොට slow නේද
    නත්නම් මේක මට විතරද ඔයාලට කොහොමද
    ?:confused::confused::confused:
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මචන්ලා කෙල්ලනේ ඔයාලා firefox 4 use කෙරනවද?
    අලුත් version එක පරන් එකට වඩා Slow
    නේද?
    අලුත් version එක එස්සෙල්ලම ලොඩ් වෙනකොට slow නේද
    නත්නම් මේක මට විතරද ඔයාලට කොහොමද
    ?:confused::confused::confused:

    M usin FireFox 4.1 ... Load wenakota nam Slow thamai .. Mama EK walata witharai FF use karanne ..... Slow wage nam thamai .. :eek::eek::eek::eek::eek: