ඔය මදිද බං ?Dialog 5GB එක මේ.මට 3G Signal තියෙන්නෙත් කණු තුනයි..
![]()
kathakarala wadak na ban reddaado dan kohomda fun eka?
dan nam elatama speed ati neda
aduma gane over 2Mbps wat ati neda![]()
mona funda
patta slow ban Sites walatanam yanna puluwan awlak nathiwa.. but download karanna ba melo deyak patta SLOW
ikmanata CABLE ekak gannawei nattanm eliye hut ekak gahala PC eka eliyata danawa 



hikz patta speed ekak ban bota thiyennekawda madi kiwe?mata athi yako
![]()

mata ochchara speed nam mama 


kakul deken hitagannawa 
hikz patta speed ekak ban bota thiyennemata ochchara speed nam mama
kakul deken hitagannawa
![]()

![]()
දැන් ගත්තේ.ඉරිසියා කරන්න එපා උබලා![]()
ඒව හරියන්නෙ නෑ,
මම දැක්ක ගමන් කෙල ගිල්ලා.
දැන් මුසිල්ලෝ උඹේ ස්පීඩ් අඩු වෙනවා.. 
එටිසලාට් ගනින් බන් .
ඔය එක ලෙඩක් වත නැහැ .21Mbps නම නැහැ එත් අනිත් ඒවාට වඩා හොදයි.![]()

lol
ara monada kewa nam widawapan balalooooo kiyanawane![]()



ඒව හරියන්නෙ නෑ,
මම දැක්ක ගමන් කෙල ගිල්ලා.
දැන් මුසිල්ලෝ උඹේ ස්පීඩ් අඩු වෙනවා..
![]()
Thota ithin SLT line ekakinwath net yanna nemei ithin.....musilla nemei yako mOzilla

ඒව හරියන්නෙ නෑ,
මම දැක්ක ගමන් කෙල ගිල්ලා.
දැන් මුසිල්ලෝ උඹේ ස්පීඩ් අඩු වෙනවා..
![]()

Huta..!!3G signal kohomda?
man eka parak dialog data sim2k gatta. e sim2n 1k mona dongle1ta dammath slow. eka sim1 aulaklu.. passe man kiyala eka maru karagatta.
ehemath seen ekak da mageth ehemada danne na 
Thota ithin SLT line ekakinwath net yanna nemei ithin.....musilla nemei yako mOzilla
![]()
අම්මෝ ඔව් උඹේ කට ආයෙ..
බලපන් දිවේ කලු ලප තියෙනවද කියල.
ඇස් ඇල් ටී කාරයො මේක බ්ලොක් කරල නෑ,
මගෙ වෙලාවට බ්ලොක් කලොත් එහෙම අපරාදයක්.
මුසිල්ලා නෙවෙයි ද,
හා හා එහෙනම් මොසිල්ලා... හ්ම්ම්..
මුසිල්ලා හොඳයි බං.
නෑ නෑ මොසිල්ලා.. 