සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?

  • Total voters
    490

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මම සිගරට් බොන්ඩ පටන් අරන් දැන් අවුරුදු 11ක් වෙනවා..:yes:
    වැඩිපුර පාවිච්චිය Gold Leaf තමයි..:cool:
    උබ සමීක්ශනයක් කරනවද මචන්..:confused:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    _mg_4823_copy.jpg
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මම සිගරට් බොන්ඩ පටන් අරන් දැන් අවුරුදු 11ක් වෙනවා..:yes:
    වැඩිපුර පාවිච්චිය Gold Leaf තමයි..:cool:
    උබ සමීක්ශනයක් කරනවද මචන්..:confused:
    haffa 11 k...
    mamath GL thama B&H and menthol hithunama gahanawa......:D
    na machan Nikan damme... mama ada nawaththanna inne :D
    adin passe aye set wechcha welawata pamanai;)
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    කෑමට පසු 1 බැගින් දිනකට 3 වරක් සහ මද්‍යසාර පානය කරනවිට වීදුරු 3 කට 1 බැගින්.:cool::cool: Gold Leaf

    mama nam shot ekakata sarayak ekak gannawa....
    athe pathtthu wennama one a welawata nam:cool::cool:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    haffa 11 k...
    mamath GL thama B&H and menthol hithunama gahanawa......:D
    na machan Nikan damme... mama ada nawaththanna inne :D
    adin passe aye set wechcha welawata pamanai;)

    එල එල නවත්තපන් මචන්..:yes:
    මමත් දැන් controlled smoking තමයි..
    ඒ දවස් වල නම් දවසකට 10 ක් විතර බිව්වා..
    දැන් නම් දවසට එකයි, වැඩිම දෙකයි.
    හැබැයි සෙට් වුනාම නම් chain smoking තමයි :sorry: