Dialog Speed Nathow..!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :sorry: :sorry: අම්මෝ ඔව් උඹේ කට ආයෙ.. :no: බලපන් දිවේ කලු ලප තියෙනවද කියල. :cool: ඇස් ඇල් ටී කාරයො මේක බ්ලොක් කරල නෑ, :sorry: මගෙ වෙලාවට බ්ලොක් කලොත් එහෙම අපරාදයක්. :confused: මුසිල්ලා නෙවෙයි ද, :rofl: හා හා එහෙනම් මොසිල්ලා... හ්ම්ම්.. :cool: හොඳයි බං. :sorry: නෑ නෑ මොසිල්ලා.. :oo:
    මුසිල්ලා hodai neda :yes::yes::rofl::rofl:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :( mebalapan dan speed eka :oo:
    MTT Network kiyalane ban enne :oo:
    1349216945.png
     

    Mozilla

    Well-known member
  • :sorry: කොහෙද මූ ඒක එපාමලු නෙ.. :cool: මුසිල්ල කීවාම පට්ට. :rofl:

    මුසිල්ලා hodai neda :yes::yes::rofl::rofl:

    :angry: Thopilata ithin koheda internet hariyanne..minussunta hadana katha walata..:sorry: ubala dennata oita wada speed ekak labenna EPA kiyala mn wish karanawa..:yes::yes::P
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පිස්සු කොර

    මල හත්තිලව්වයි..!! :shocked: මෙන්න යකෝ.. මෙන්න :shocked::shocked::eek: පිස්සු හැදෙනවා... පට්ට දැන්නම් එල මම Cable එකක් ගෙනත් දැම්මා Dongle එක එලියට මෙබලපං..:yes::rolleyes::oo:

    බුදු අම්මො.. මෙන්න:baffled:
    1349368759.png


    1.Mbps Speed අදිනවා :shocked:

    48569812088213175621.jpg


    ඩයලොග් නම් එලමතමයි... :yes::yes::yes:

    25691501670894481618.jpg


     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මල හත්තිලව්වයි..!! :shocked: මෙන්න යකෝ.. මෙන්න :shocked::shocked::eek: පිස්සු හැදෙනවා... පට්ට දැන්නම් එල මම Cable එකක් ගෙනත් දැම්මා Dongle එක එලියට මෙබලපං..:yes::rolleyes::oo:

    බුදු අම්මො.. මෙන්න:baffled:
    1349368759.png


    1.Mbps Speed අදිනවා :shocked:

    48569812088213175621.jpg


    ඩයලොග් නම් එලමතමයි... :yes::yes::yes:

    25691501670894481618.jpg



    :):):):):):)