ඒ අය එහෙනම් active වෙන්න ඕන මචං, උඹ කියන කතාව ඇත්ත මොකද මාත් ගිය අවුරුද්දේ reg උනාට 2006/2007 ඉඳල මේකෙ ඉඳල තියෙනවා. ඉස්සර නම් සාලේ මැද්දේ ඉඳගෙන උනත් එළකිරි එකේ ඕනේ thread එකක් open කරන්න පුළුවන්. ඒත් දැන් thread එකක් open කරන්න user cp එකට යන්න කලින් පොඩ්ඩක් වටපිට බලල ඉන්න වෙනවා. මොකෝ මොනවා තියේද කියල ෂුවර් නෑ.
දැන් මේකට එන කජු කිරි කොල්ලොත් අහන්නේ කෙල්ලව ගෙනියන්න safe room තියෙන පොට් එකක් කියන්න කියල.පොඩ්ඩක් නගින්න ගත්තම එදා ඉඳං හිතන්නෙ මම තමයි බඩු කාරය කියල.
බලන ඉඳල හරිඉයන්නේ නැහැ බං පරණ සෙට් එකට මේකට බහින්නම වෙනවා
![]()
බහින්න දෙයක් නෑ ඒ අය ලන්ත වලින් එලියට එන්නැති අවුලක් තියෙන්නේ.




පොඩ්ඩක් නගින්න ගත්තම එදා ඉඳං හිතන්නෙ මම තමයි බඩු කාරය කියල.
බලන ඉඳල හරිඉයන්නේ නැහැ බං පරණ සෙට් එකට මේකට බහින්නම වෙනවා
මේ බලන්න එයා කට උත්තර නැතිවුනාම කිව්ව දේ, මං මේක දාන්නේ මේ සමානකම තේරුම්ගත යුතු අය වෙනුවෙන් පහසුවක් වෙන්න




