එළකිරියේ කට්ටිය ඒ ලෙවල් වලට මොනවද කරේ?
A/L විභාගයත් ළඟ ළඟ එනවා. එළකිරි එකේ ඉන්න සමහර සහෝදර සහෝදරියනුත් A/L ලියන්න සූදනම් වෙනවා ඇති. මුලින්ම ඒගොල්ලන්ට සුභ පතනවා.

එතකොට A/L ලියපු කට්ටිය මොනවද වලට කරේ?
bio ද maths ද commerce ද art ද , දාමුද බලන්න....
කැමතිනම් results ත් දාමු.......

ඔන්න එහෙනම් මගෙ විස්තරත් දැම්මා........
Maths
physics-C
chemistry-C
C. maths-S

Last edited: