SAITM එකට විරුද්ධ නෑ

General MCQ and ACT 16 dekama thiyenne Government appointment walata. Why do we want to give them government appointments?

Government Appointment එනවා නම් විතර ද බන් ඕක ලියන්න ඕන
Private කරන්න ඕන නැද්ද
රජ්‍යේ විස්ස ව්ජ්ජාල් එකෙකුට උනත් ඕක නොලියා ඉන්න පුලුවන් ද
නැත්තම් අනිවාර් ද ??
 
ආ ඔව් නේ අමතක වුනා :baffled: :baffled:
ඉතිං දන්නවනං සයිටම් එකට ගිහිං උපාධියක් අරං දොස්තර කෙනෙක් වෙයංකො මෙතන කෑගහන්නෙ :rolleyes: :rolleyes:

ගාන වැඩී යකෝ
කෝ එකෙක්වත් ගාන අඩු කරන්න කියලා කියන්නේ නෑ නේ
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Podi Silva - පොඩි සිල්වා;21240964 said:
    Government Appointment එනවා නම් විතර ද බන් ඕක ලියන්න ඕන
    Private කරන්න ඕන නැද්ද
    රජ්‍යේ විස්ස ව්ජ්ජාල් එකෙකුට උනත් ඕක නොලියා ඉන්න පුලුවන් ද
    නැත්තම් අනිවාර් ද ??

    උන් අනිවාර්යෙන් gov ඒවගේ වැඩ කරන්න ඕන අවරුදු ගානක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21240969 said:
    ගාන වැඩී යකෝ
    කෝ එකෙක්වත් ගාන අඩු කරන්න කියලා කියන්නේ නෑ නේ

    තව සයිටම් වගේ ඒව දෙක තුනක් ඇරෙද්දි ගාණ නිකංම අඩුවෙනව hand phone ආපු කාලෙත් එන කෝල් වලටත් කැපුව ගණං මතකයිනෙ ඒ වගේ තමා :baffled: :baffled:
     
    තව සයිටම් වගේ ඒව දෙක තුනක් ඇරෙද්දි ගාණ නිකංම අඩුවෙනව hand phone ආපු කාලෙත් එන කෝල් වලටත් කැපුව ගණං මතකයිනෙ ඒ වගේ තමා :baffled: :baffled:

    ආහ් එහෙනම් ඩොස්ටර පොඩි සිල්වා කියලා කියන්න ලේස්ති වෙලා ඉදපන් හා ද ??