The Train Trip (Omanthai by Yal Devi)

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම මෙතනින්,

    330bf029163922199af9ae846f974c072f7ab6c2d200e735a9d43310477565856g.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්නේ 26 වෙනිදා,,මේ ඉරිදා.. තාම නම් එහෙම ගෑනු ළමයි එන එක නැති එක දන්නෑ..බැදපු කෙනෙක් නම් එනව කිව්ව වයිෆ් එක්ක..තව අපේ කෙනෙක් එක්කන් එන කතාවක් කිවුවා...කෝකටත් කීප් ඉන් ටච්

    :rolleyes: :rofl:

    බැදපු කෙනෙකුත් යනවද ...?? බදින්න ඉන්න අයත් යනවද දන්නේ නෑ.....?? :rofl::P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මට ක්ලාස් බන්, නැත්නම් අනිවා මම එනවා, සැප්තැම්බර් පහුවෙලා යන ඕනෙ මගුලක මගෙ නමත් දාගනිල්ලා, දැනට බෑ,

    පරිස්සමෙන් හිහින් වරෙල්ලා, බුදුසරණයි ,..!! :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැමැත්ත නම් එන්න තමා එදාට.... :yes: හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... ;)

    කුණු හරුප නං කතා කරන්න එපා. උඹ එනකං යාල්දේවි කොටුවේ නවත්තන් ඉන්නවා මම. නාවොත් බලා ගං :growl: