අවුලක් නෑ නේ ඉතින්....මටත් 19 යි තාම
ඈහ්..තව ඉන්නවානෙ පොඩි අය..
එල එල ෆිට් තමා!!

අවුලක් නෑ නේ ඉතින්....මටත් 19 යි තාම

යන්නේ 26 වෙනිදා,,මේ ඉරිදා.. තාම නම් එහෙම ගෑනු ළමයි එන එක නැති එක දන්නෑ..බැදපු කෙනෙක් නම් එනව කිව්ව වයිෆ් එක්ක..තව අපේ කෙනෙක් එක්කන් එන කතාවක් කිවුවා...කෝකටත් කීප් ඉන් ටච්


mamath enooo komada set wenne
දිග ගමනක් යන්න වගේ හදන්නේ
හොදයි හොදයි...![]()
![]()
කැමැත්ත නම් එන්න තමා එදාට....හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක.....
![]()

aniwa aniwa..kohoma hari enna...eda lunch kiyala panne eliyata...anna e wge paninna eliyata![]()
Ithin ඒවායින් පනින්න බෑ ඔෆිස් එකේ වගේ......
අම්මා ගහයි...... 

අහ් එලස් එලස්...
ෆිට් තමා
අවුලක් නෑ නේ ඉතින්....මටත් 19 යි තාම

රැජින ගියපු බස් එකට මොකෝ උනේ.. කැඩිලද

ඒක වැඩ.....
මේ අර වීදුරුව කුඩු කරගත්ත එක.....!!akkiwa mathak kala kiyahan![]()
![]()
![]()
මේ ලගදි උබව මතක් කලා වීඩියෝ එකේ දැකලා.....!! 
![]()
මේ ලගදි උබව මතක් කලා වීඩියෝ එකේ දැකලා.....!!
![]()
