මමනම් මේ දවස්වල පොඩි විවේකයක් දීලා තියෙන්නේ බොඩි එකට ද්‍රව වලින්ඒත් හෙට අනිද්දා ෂුවර් නෑ.
ලොල්. මටනම් අනිත් දවසේ කලින් නැගිටිනවා වගේ එපා කරපු එකක් තවත් නෑ![]()
අනිවා..
කොහොමද උදේ පාන්දර කබ පෙරාගෙන අමාරුවෙන් නැගිටිනකොට තියෙන ආතල් එක..
ඇයි කටේ තියෙන අමුතු රහ..
හප්පා..
ඒත් හෙට අනිද්දා ෂුවර් නෑ.





