සිගරට් බොනවද ?

සිගරට් බොනවද ?

  • Total voters
    490

cresendo

Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    :baffled: මමනම් තැනේ හැටියට ඕනි එකක්. මේ දවස්වල VAT9 තමා වැඩිම:rofl:

    ශාආආආ.. මරු මරු..:love:
    මොකෝ ඩියුටි ෆ්‍රී පන්නන එකෙක වත් සෙට් වුනාද..:P

    අද ගැහුවා බැරන්ස් එකක් සෙට් වෙලා.. වැඩිය දැනුන් නෑ හැබැයි..:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශාආආආ.. මරු මරු..:love:
    මොකෝ ඩියුටි ෆ්‍රී පන්නන එකෙක වත් සෙට් වුනාද..:P

    අද ගැහුවා බැරන්ස් එකක් සෙට් වෙලා.. වැඩිය දැනුන් නෑ හැබැයි..:dull:
    :rofl: ලොල්. නෑ නෑ අරක නෙමෙයි. VAT69 නෙමෙයි. සංස්ථා උන් ගහනවා VAT9 කියලා එකක් . ඒක:lol:

    අද GB දෙකක් ගැසුවා.:dull:
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    bonawa machan...den 4 years withara idan....dawasata 10 wage gahanawa...brand eka Gold leaf and Menthol..
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මමනම් වැඩිය සිගරට් ගහන්නෙ නෑ...
    කූල් බ්යර් නම් බොනවා එතකොට සෙට් වුනාම එකක් වගේ ගහනවා.
    පෙනහැල්ලත් පරිස්සම් කරගන්න එපැයි ඉතින්...
    :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් වැඩිය සිගරට් ගහන්නෙ නෑ...
    කූල් බ්යර් නම් බොනවා එතකොට සෙට් වුනාම එකක් වගේ ගහනවා.
    පෙනහැල්ලත් පරිස්සම් කරගන්න එපැයි ඉතින්...
    :D
    පෙනහැල්ල චෙක් කරගන්න තැනක් කියපංකෝ:baffled:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    පෙනහැල්ල චෙක් කරගන්න තැනක් කියපංකෝ:baffled:

    පෙනහැල්ල ඉතින් SPIROMETRY එකක් තමයි කරගන්න එක හොඳ...
    chest specialist කෙනෙක් හම්බවෙලා කියපන් උඹට lungs poddak check karaganna ona kiyala...
    kiyay ethakota karanna ona eka
    :D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මමනම් වැඩිය සිගරට් ගහන්නෙ නෑ...
    කූල් බ්යර් නම් බොනවා එතකොට සෙට් වුනාම එකක් වගේ ගහනවා.
    පෙනහැල්ලත් පරිස්සම් කරගන්න එපැයි ඉතින්...
    :D
    aththatama math sig bonna nam kamthi na.
    mata eka awula ban,eth shot ekak dana
    welawata gahanawa.joint nam yanawa e welawata..:oo: