awula wage nathnam ithin .........පෙනහැල්ල චෙක් කරගන්න තැනක් කියපංකෝ![]()

awula wage nathnam ithin .........පෙනහැල්ල චෙක් කරගන්න තැනක් කියපංකෝ![]()

කොච්චර විතර සිගරට් අල්ලනවද දන්නේ නෑ ආයු කාලයට බබා හම්බෙන්න නේදපෙනහැල්ල ඉතින් SPIROMETRY එකක් තමයි කරගන්න එක හොඳ...
chest specialist කෙනෙක් හම්බවෙලා කියපන් උඹට lungs poddak check karaganna ona kiyala...
kiyay ethakota karanna ona eka
![]()

කොච්චර විතර සිගරට් අල්ලනවද දන්නේ නෑ ආයු කාලයට බබා හම්බෙන්න නේද![]()

eka ekennagen eka wenas..
samahara un chain smoke karath marenne prostate cancer walin...
umbe digata harahata gahanawanam kokatath check karaganin adu gane once a year wath

ලොල්. නෑ නෑ අරක නෙමෙයි. VAT69 නෙමෙයි. සංස්ථා උන් ගහනවා VAT9 කියලා එකක් . ඒක
අද GB දෙකක් ගැසුවා.![]()
මම නම් පැත්ත වත් බැලුවේ නෑ..

he was like R_girl!!!and im like so
![]()

960 යි බං/ එච්චර අවුලක් නෑ. අනිත් දවසේ ඇඟට අමාරුවනම් ගොඩක්ම අඩුයිඅප්පට VAT9 කියලා එකකුත් තියෙනවද..?? අම්මපා අදමයි ඇහුවේ..
ඕක හොදයිද මචන්? ගනන් සැරද?
අද මට GB 10ක පාටියක් සෙට් වුනා..මම නම් පැත්ත වත් බැලුවේ නෑ..
බැරන්ස් එක ගහලා ගෙදර ආවා..![]()

උඹත් චෙක් කරගනින්



ඉහි ඉහිumbe check karaganin anith unta kiyanna kalin...lol
umbath mahadana muththa wenna hadanawa siga gaha gaha nei??
![]()
උඹත් චෙක් කරගනින්


ඔව් මචන්..
දැන් නම් මගේ එක්ස්පයරි ඩේට් කිට්ටුයි කිට්ටුයි වගේ දැනෙනවා..
ලෙඩ රෝග එමට..![]()





