Maruti ද? Nissan FB 14 ද?TATA nano ද?

samcro

Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක් :)
     
    • Like
    Reactions: ishara3521919

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    NISSAN Serina 1 ගැන මොකද මචන්zzලා කියන්නේ???? ;)



    ඉක්මනට කේන්දරේ බලවගනින්..... Serina ගන්න හිතෙනවා කියන්නේ ලොකු ඒරාෂ්ටකයක් තියෙනවා වගේ... සල්ලි වලට කරන්නම දෙයක් නැත්තම් හරි ගරාජ්කරයෙක්ව පොසත්කරන්න හරි හිතෙනවනම් serina ගනින්....
     

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක් :)

    Indian car ekak ganna hitha yana deyak ahuwamai mchn..tnx
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පලයන් බන් කෙප්ප නොගහ:frown: බෙන්ස් කොහෙද බන් ලක්ෂ 2.5 :oo:
    පොඩ්ඩක් ඇවිදලා බලපං. ඩීසල් benz එකක් ගන්න පුලුවං ලක්ෂ 4 වගේ ඉදන්.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක් :)
    තාත්තට ගැරෙජ් එකක් තියෙන්වා නේද ? :P
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Maruti ද? Nissan FB 14 ද? TATA nano ද?
    වැඩිය හොඳ??
    petrol කරන්නේ කොහොමද?


    macho vehicle 1k ganna kalin 2nd hand market 1 gana tikak hithapan...

    indian ewa gatta wage nemei, hadissiyakata 2nd hand market na...

    so japan ewa one welawaka maket.. comfertable than indaian vehicles...

    anika indian vehicle wala maintanence cost 1 adui kiwwata, ehema wishesha aduwak na...

    so better nisan... ekanam maru bande...
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    උබල කොච්චර කිව්වත් ජපන් කාර් එකක් ගහන්නෙ වැඩිම අවුරුදු 6ක් දුවන්න අවුරුදු 5 කට විතර පස්සෙ ජපන් නෙමෙයි මොන ලෝකෙ හදපු කාර් එකක වුනත් ලෙඩ එන එක එනවා ඒක නිසා ගරාජ්කාරයන්ව පෝසත් කරන්නෙ නැතුව අවුරුදු 12 ක් තිස්සෙ විතර පට්ට ගහපු FB 14 එකක් ගන්නවට වඩා අලුත් මරූටියක් හරි පරන ජපන් මරූටියක් ගන්න එක වටිනව...
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    TOYOTA COROLLA 121

    261192133126_nze121-3297881_toyota_corolla_front.JPG