exam ekak

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    balapan machanla............
    Mata ada Hawsa 1.00 ta exam ekak.........
    Thaama mee looke deyak padam kareth na......
    mee loke deyak mathakath na............
    Monawa weida manda....................

    Wena magulaknam boru hari liyala enna thibuna.
    exam eka thiyenne PPH :dull::dull:
    Monawa weida manda......
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හා හා ඉක්මනට කරලා ගිහින් මොකක් හරි බලා ගනින්.....එනවා මෙතන...:growl::growl::growl:තව පැයයි තියෙන්නේ.:P.. හොදට exam එක ලියහන් මචන් බය වෙන්න එපා...good luck මචන්....:yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔන්න මම විභාගේ ලියලා ආවෝ..................
    පොඩ්ඩක් (පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්මත් නෙමෙයි) විතර අමාරුයි!!
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කලබල වෙන්න එපා බන් අපි ඉතින් හැමදාම පාඩම් කරලද විභාග ලිව්වේ ඕක ලියන්න පුළුවන් උබට

    ආහ් ....... මන් මේක දාන කොට උබ විභාගේ ලියනවත් ඇති
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කලබල වෙන්න එපා බන් අපි ඉතින් හැමදාම පාඩම් කරලද විභාග ලිව්වේ ඕක ලියන්න පුළුවන් උබට

    ආහ් ....... මන් මේක දාන කොට උබ විභාගේ ලියනවත් ඇති

    නෑ නෑ බං
    ලියලා ගෙදරත් ආවා:):)