ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක් 


ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක්![]()
NISSAN Serina 1 ගැන මොකද මචන්zzලා කියන්නේ????![]()
ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක්![]()
පොඩ්ඩක් ඇවිදලා බලපං. ඩීසල් benz එකක් ගන්න පුලුවං ලක්ෂ 4 වගේ ඉදන්.පලයන් බන් කෙප්ප නොගහබෙන්ස් කොහෙද බන් ලක්ෂ 2.5
![]()
තාත්තට ගැරෙජ් එකක් තියෙන්වා නේද ?ඉන්දියන් කාර් ජරා නෑ බන් උබට අවුරුදු 4 විතර යනකන් ලෙඩ ගේන්නෙ නෑ.මම නෙමෙයි කියන්නෙ අපේ තාත්තා Automobile Engineer කෙනෙක්![]()

Maruti ද? Nissan FB 14 ද? TATA nano ද?
වැඩිය හොඳ??
petrol කරන්නේ කොහොමද?
පොඩ්ඩක් ඇවිදලා බලපං. ඩීසල් benz එකක් ගන්න පුලුවං ලක්ෂ 4 වගේ ඉදන්.
