Secret Marriage

Thankx බන් ඔක්කොටම..කෙල්ලගෙ තාත්ත කෙල්ලට වද දෙනවා..මට එයාට එහෙම කරන්න දෙන්න බැහැනෙ බන්...ඒක නිසා මට පොඩි වැඩක් කරන්න තියෙනවා..ඒකට මට එයා ගැන අයිතියක් තියෙන්න ඕනේ..ඒක නිසා උබලගෙන් ඇහුවෙ..අද නෙවෙයි බන් කවද හිටියත් බදින්න වෙන්නෙ එයාම තමා..;);)

ANYWAY THANKX BANGS OKKOTAMA :):):)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කවදා වුනත් බදිනවා නම් බදින්නේ.. ඒ කෙල්ලවම තමයි
    කියලා හිතාගෙන ඉන්න එක නම්.. හොදයි..
    ඒත් ඒ කෙල්ලව ගෙදර අකමැත්තෙන් ගෙනියන්න උත්සහ කරන්න එපා..
    කෙල්ලගේ තාත්තා කෙල්ලට වද දෙනවා කිව්වේ මොකක් ද ?
    අනික තාත්තා කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ දුවව හදා ගන්න..
    ඒ හින්දා මේ වගේ පියවරක් ගන්න එක නෙවෙයි ඒකට නිදසුන..
    අපි බලන්න ඕනේ ඇයි මෙහෙම ඒ තාත්තා ක්‍රියා කරන්නේ කියලා..
    ඒකට තේරුම හොයන්න ඕනේ..
    ඊට පස්සේ ඒ තේරුමට අනුවයි අපි කටයුතු කරන්න ඕනේ..
    තේරුමක් නැතිව වද දෙනවා නම් ඒවාට එක එක ආයතන තියෙනවා..
    ළමා සංවිධාන.. කාන්තා අංශ වගේ තැන්.. ඉතින් අපිට ඒ නිතී අතට ගන්නේ නැතිව ඒ අංශයන් දැනුවත් කරන්න..
     
    නෑ නෑ බන් බලෙන් ගෙනියන්නෙ නැහැ බැදල එයා ගෙදරම ඉදී..මට ඕනෙ එහෙම කරොත් ගෙදරට දැනගන්න පුලුවන්ද කියල දැනගන්න විතරයි..මචන් එයාගෙ තාත්ත ගැන හොයන්න ගියොත් මට වෙන්නෙ පිස්සන් කොටු යන්න..
    :no::no::no:
    "අනික තාත්තා කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ දුවව හදා ගන්න.."
    ඒක ඇත්ත..ඒත් එයා හදන විදියට නෙවෙයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    නෑ නෑ බන් බලෙන් ගෙනියන්නෙ නැහැ බැදල එයා ගෙදරම ඉදී..මට ඕනෙ එහෙම කරොත් ගෙදරට දැනගන්න පුලුවන්ද කියල දැනගන්න විතරයි..මචන් එයාගෙ තාත්ත ගැන හොයන්න ගියොත් මට වෙන්නෙ පිස්සන් කොටු යන්න..
    :no::no::no:
    "අනික තාත්තා කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන්ගේ දුවව හදා ගන්න.."
    ඒක ඇත්ත..ඒත් එයා හදන විදියට නෙවෙයි..

    ඉතින් මම අහපු ප්‍රශ්නේට සාධාරණ උත්තරයක් ලැබුනේ නෑ නේ..
    ඇයි තාත්තා දුවට ඒ තරම් වද දෙන්නේ.. කියන්න..
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    marriage eka register karama marriage certificate eka denawa :yes: mama danna widiyata nam ehema gedarata mukuth ewanne naa. oyala kiyanakan danaganna wenne naaa
     
    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    252543_203566713017777_100000933506490_517799_3198881_n.jpg

    :lol:
     
    shehan6262

    Member
    Oct 27, 2008
    322
    19
    0
    Rome, Laurentina
    macho veradilawath oyawage veda karanna epa, mama oya wage dewal karala me wenakota awul godaka petalila, aurudu 6k wenawa Italy inne, thama lankawata aweth ne. Aluth jeewithayak patan gannakota lassanata piliwelata patan ganin nethnam sada anathai. sirawata athdekeemen kiyanne. uba marry kala kiyala gedarata denganna vidiyak ne ubala kiyanakan, eth eka karanna epa. <[email protected]> mail ekak ewapan wedi vistara kiyannam. phone number eka dan ne case wena nisa ube number eka mail karapan sms ekak ewannam.
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    ubalage gedaratawath kiyala karapan karana deyak,anthimata monawahari unoth laga inna ammai thaththath laga nathi wewi horen kalama,kellata wada denawanam uba kelinma gihin katha karapan,horen badina eka gana poddak hithapan,mama danna widiyata bandata danaganna widiyak naha ban
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මචන්ලා මට දන්න උන් කියපල්ල...ගෙදරට හොරෙන් කසාද බැන්දොත් ඒක ගෙදරට දැනගන්න පුලුවන් විදියක් තියෙනවද??? apo oka hanganna lesinaha.. mokada kachcheriye ooka public karanawa.

    එහෙම කරොත් ගෙදරට කසාද බැන්ද කියල මොකක් හරි සහතිකයක් එනවද??? gedara address eka dammoth enawa.
    අපි ගෙවල් වලට කියනකම් ආරන්චි වෙන්න විදියක් තියෙනවද.. wenna puluwan.... namuth tika kalak yanawa.
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    mama danna widiyata kasada registrar ge office eke public gahala thiyanwa eka sathiyak da koheada. Kasadeta wirudda kattiya innwa nam wiruddathwaya prakasha karanna kiyala.

    :yes::yes::yes:

    awulak wenne na mchan ehema gedarata monawath post karanne na
     
    ඉතින් මම අහපු ප්‍රශ්නේට සාධාරණ උත්තරයක් ලැබුනේ නෑ නේ..
    ඇයි තාත්තා දුවට ඒ තරම් වද දෙන්නේ.. කියන්න..

    එයාගෙ තාත්ත මහ අමුතු මනුස්සයෙක් බන්..මේ ලෝකෙ නැති විදියේ කෙනෙක්..ඒ ඇයි කියලනම් අහන්න එපා..තමන්ගෙ දරුවන්ගෙන් පලිගන්න කෙනෙක් බන්
     
    macho veradilawath oyawage veda karanna epa, mama oya wage dewal karala me wenakota awul godaka petalila, aurudu 6k wenawa Italy inne, thama lankawata aweth ne. Aluth jeewithayak patan gannakota lassanata piliwelata patan ganin nethnam sada anathai. sirawata athdekeemen kiyanne. uba marry kala kiyala gedarata denganna vidiyak ne ubala kiyanakan, eth eka karanna epa. <[email protected]> mail ekak ewapan wedi vistara kiyannam. phone number eka dan ne case wena nisa ube number eka mail karapan sms ekak ewannam.

    මම උබට මේල් එකක් දාන්නම් මචෝ..:):)