'මම' ඉන්නේ කොහෙද?

DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
umba nam hariyana ekek neweyi! tho nikamma nikam kon hoyanna balaagena awilla inna ekek. randagaweshee porak. umbata uththara dunnata wadak naa. umbata ewa penneth naa... e dena uththarenuth prashnayak hadaagannawa misak, uththaren yamak igena ganneth naa... anukampaa karanawa harenna, umbala wage ungana kaatawath karanna deyak naa.
LMAo:lol: mama nam jiwithe godak sathutin sahuluwen aran yanawa..
obathuma Rahath unaata asu haradaahata mala paninawa ne:lol:
oyage baila kawuruth methana ahannewath piligannewath na mokada hamotama therenawa oya pissek kiyala. :cool:
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ahana kisma deyakata uththarayk nahane ban:frown:
    ane ubala wage joker la . samnaya minihek wage jiwath weyan ban :baffled:

    LMAo:lol: mama nam jiwithe godak sathutin sahuluwen aran yanawa..
    obathuma Rahath unaata asu haradaahata mala paninawa ne:lol:
    oyage baila kawuruth methana ahannewath piligannewath na mokada hamotama therenawa oya pissek kiyala. :cool:

    umba nam hariyana ekek neweyi! tho nikamma nikam kon hoyanna balaagena awilla inna ekek. randagaweshee porak. umbata uththara dunnata wadak naa. umbata ewa penneth naa... e dena uththarenuth prashnayak hadaagannawa misak, uththaren yamak igena ganneth naa... anukampaa karanawa harenna, umbala wage ungana kaatawath karanna deyak naa.

    bolaata uththara dunne thread eke live gathiyak thiyenna one nisayi, thawa thopita thiyana booru adahasma thiyana eth sadde daanna noaawa ewuntath un waradi bawa kiyannayi witharayi. thawa issarahata aaye umbalata respond karanna mata uwamanaa wenne naa!!
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    LMAo:lol: mama nam jiwithe godak sathutin sahuluwen aran yanawa..
    obathuma Rahath unaata asu haradaahata mala paninawa ne:lol:
    oyage baila kawuruth methana ahannewath piligannewath na mokada hamotama therenawa oya pissek kiyala. :cool:

    ඌ නිවන් යන්නලු බන් ඉන්නේ.. disturb කරන්න එපා. ඔය යන විදිහට යන්න දීපන්.
    මමනම් ආයේ මේ thread එකේ no comment , උඹටත් මම කියන්නේ වැඩක් බලාගෙන හිටපන් මේ වගේ මොංගල් dial form නොකර.
    :lol::lol:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඌ නිවන් යන්නලු බන් ඉන්නේ.. disturb කරන්න එපා. ඔය යන විදිහට යන්න දීපන්.
    මමනම් ආයේ මේ thread එකේ no comment , උඹටත් මම කියන්නේ වැඩක් බලාගෙන හිටපන් මේ වගේ මොංගල් dial form නොකර.
    :lol::lol:
    යන්නලු නෙමේ ගිහිල්ලලු ඉන්නේ . :baffled:
    මම මේ කම්මැලි වෙලාවට පොඩ්ඩක් ඇවිල්ල වැදි බණ ටිකක් අහල යනවා බන් .:lol:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    යන්නලු නෙමේ ගිහිල්ලලු ඉන්නේ . :baffled:
    මම මේ කම්මැලි වෙලාවට පොඩ්ඩක් ඇවිල්ල වැදි බණ ටිකක් අහල යනවා බන් .:lol:

    හෝද ගත්තද දන්නේ නෑ..
    වැදි බණ කියන්නේ ආයේ ලොවෙත් නෑ බන්.
    පොරට සෙට් කරලා දෙන්න ඕනි අර Scurvy. :lol::lol:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    හෝද ගත්තද දන්නේ නෑ..
    වැදි බණ කියන්නේ ආයේ ලොවෙත් නෑ බන්.
    පොරට සෙට් කරලා දෙන්න ඕනි අර Scurvy. :lol::lol:
    හාහ් හාහ් ඌට සිරාම මොලේ තියනවා මුට වඩා. බලපන්කො නිවන්
    දැක්කත් තද වෙන තද විල්ලයි කතා කරන විදියයි :lol:
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    sahenna amarui ban sitha therum ganna..
    therem ganna hondama vidiya thama buddagama maximum igena ganna eka ...
    especially abidharmaya !!!
    minis sitha gana niyemeta therum karanava eke..
    man dhramachare kara daham pasale !! puduma hitiyenava igena ganna kota...
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    හාහ් හාහ් ඌට සිරාම මොලේ තියනවා මුට වඩා. බලපන්කො නිවන්
    දැක්කත් තද වෙන තද විල්ලයි කතා කරන විදියයි :lol:

    මම හිතන් හිටියේ ඌට පිස්සු කියල.. බලන් ගියාම ඌ හොදයි.
    බොරු බයිලානේ බන්.. මොකක්වත් නෙමේ ඔය පෙන්නනන්න හදන්නේ පොර කියලනේ.
    දන්නෝ දනිති කව්ද කිච වෙන්නේ කියල.
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එහෙමයි කියන්නේ.. උඹටත් ඕනේ නම් පාර අහගනින්.
    අපිනම් බන් පව්කරයෝලුනේ..
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    me Thread eka awasana wenakam kiyawannalu. ethakota api nikanma niwan yanawalu. habai porawa tharaha gassana hoda nA .
    prashana ahanna ba. ahuwoth ithin niwan paththaka
    thiyala hoda paden amathanawa:sorry::dull:

    Baninna ottu na ithin :(
    Mula idan kiyewwoth as deka dotta paninawa,ai ban eka post ekak keti kathawak wage...damith arenna wena aya rahath welada?
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    ඌ නිවන් යන්නලු බන් ඉන්නේ.. disturb කරන්න එපා. ඔය යන විදිහට යන්න දීපන්.
    මමනම් ආයේ මේ thread එකේ no comment , උඹටත් මම කියන්නේ වැඩක් බලාගෙන හිටපන් මේ වගේ මොංගල් dial form නොකර.
    :lol::lol:

    එහෙම කියල නවතින්න එපා බුද්ධාගම වෙනුවෙන් ,ඒ පිරිසිදු ප්‍රතිපදාව පීලිපන්නල නැතිකරලා දාන්න උත්සහකරලා බුදුරජාණන් වහන්සේවත් නොකරපු නොකියපු මේ අයගේ ඔලුවට එන විකාර අදහස් වලට තවත් අය අසුවෙන නිසා මේ වගේ අය අපායටම දුවනකන් පන්නල දාන්න ඕන.මොකද කියන එකක්වත් පිළිගන්නේ නැති තරම් මෙයාගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රබලයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එහෙම කියල නවතින්න එපා බුද්ධාගම වෙනුවෙන් ,ඒ පිරිසිදු ප්‍රතිපදාව පීලිපන්නල නැතිකරලා දාන්න උත්සහකරලා බුදුරජාණන් වහන්සේවත් නොකරපු නොකියපු මේ අයගේ ඔලුවට එන විකාර අදහස් වලට තවත් අය අසුවෙන නිසා මේ වගේ අය අපායටම දුවනකන් පන්නල දාන්න ඕන.මොකද කියන එකක්වත් පිළිගන්නේ නැති තරම් මෙයාගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රබලයි.

    man umba mokekda kiyala danagena saahena kal!!!
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    man umba mokekda kiyala danagena saahena kal!!!

    අනුන් ගැන සොයන්නට නොගොස් තමන් ගැන නිවැරදිව බලාගන්න (බුදුන්ගේ වචන ) අනිත් අය මුලාවේ නොදමා.