'මම' ඉන්නේ කොහෙද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උඹ අපේ රිප්ලයි බලල මුළු සතියම පිච්චි පිච්චි ඉන්නවා
    ane me umbala mechcharata dangalanne ekatada ban?? kawuda danne... mama okata reply kaloth umbata othanama boga yaawi. sorry machan... mama umbala hithagena inna prathamika mattam pahukarala godaak kal.

    umaba mewa balala thiyenne weekends wala podi aathal ekak aran hinawela yanna ne... ehema karagena palayan ehema nam. welaawa aawama dekoninma hinaa yaawi!!!

    umabala waradiyi. ehempitin waradiyi. mata wena kiyanna deyak naa!!!

    හා :rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    machan kenekwa wishawasha karanawanam witharak ne api deyak pili ganne.. ai oya me prashana maga arinne mewwata uththara denna

    1. oya rahath une kohamada?

    2. ai oya jara widiyata anith ayata baninne?

    3.Buddagamata oyata hithena ena wikaarath ekathu karala kiyanne Ai?

    1) mama awurudu 2-3k thisse suthra deshanaa 400-500 withara ahuwa. e ahana gaman nodanna wachana liyagena ewaye therumath liyagena paadam kala. chathuraarya sathya awabodhayata adaala karunu serama poth path mokuthma nathuwa mathakayenma sihi karanna puluwan kama athikara gaththa. e thamayi Budurajaananwahanse Dharmaawabodhaya labeema udesa anugamanaya karannaya kiyapu kramaya. sutha, dhathaa, wachasaa parichithaa kiyana steps 3.

    eelangata mama wiwekayak thiyana hama welema kale ayinak allagena e Dharma karunu nuwanin menehi kala eka!! ekata kiyanne 'widarshanaa bhaawanaawe yedenawa' kiyala!! hungak ewun hithagena inne bhawanaa karanawa kiyanne sil reddak andan, bhawanaa iriyawwen wadiwela innawa kiyana ekata. eth niyama bhaawanaawa kiyanne ekata neweyi!! thamange hitha hikmawaa gena, eka pawichchi karala awashya awabodhaya athikara ganeema thamayi niyama bhaawanaawa!!! mama eka kalaa. mata anika samatha bhawanaa walin wadak thibune naa. mama upathinma awashya hakiyaawal athuwa aawa kenek. nodana unnata man hungak welawata indala thiyenneth dhyaana mattam wala!!

    'appata siri! ethakota api inneth dhyaana wala neda?' kiyala yaluwayi maayi denna 'uda giyaa' Ape Hamuduruwo dhyaana gana kiyawena Buddha deshanaawa thorala denawa ahapu welaawe!!!

    mata awabodhaya sampoorna welaa sahena dawask yanakota samaadhiya diyunu unaa wena kawadaawath nothibunu widiyata. ithin dawasak oya kiyana siduweematath muna dunna. dan kathandara serama iwarayi.

    2) jaraa widiyata respond karana nahadichcha, jaraa porawal walata mama uththara denne jaraa widiyatama thamayi. e e banis walata e e kehel gedi! umbala kiyala karala thiyana ewa aayema balapalla... ethakota mama jara widiyata katha kale ayi kiyala therevi!! silwath gunawath udawiya munagahunama wandinnath hadanawa. eth api ewa promote karanne naa!! wandum pidum labanna Niyama Sudussa gana kiyala, Unwahanseta wandinna kiyanawa.

    3) mama niwan dakka!!! umbalawath oya 'wadi bana' kiyala thiyana hungak ewunwath, niwan dakala naa!!! umbala balanne kon hoyanna, mata nondiya daanna, me wadeta baadhaa karanna misak Dharmaya awabodha karaganna uwamanaawen neweyi nisa umbalata mama kiyana ewa penne wikaara wage thamayi!!! eka umbalage waraddak!!!

    dan mage upakaaraya labala jeewithaya awabodha karaganna saarthaka uthsaahayaka yedena loku pirisak innawa. e hamoma Ape Hamuduruwonta panawage aadaraya karana, Unwahanseta divihimiyen gawrawa karana, harima ahinsaka nihathamaanee minissu!!! mata wagema qualities thiyana yaluwo 4-5 denekma dan niwan awabodha karagena iwarayi.

    umbala maha uddhachcha, kiyana kisima deyak noahana, oluwa idimichcha, baka panditha, maha moda porawal tikak. danatamath umbala silwathunta, gunawathunta agawrawa karala saahena deyak ras karagena aththe. mata ekata karanna deyak naa!!! mama umbala kaatawath illagena kannaya kiyala kiwwe naa!!! mama eda indala kiyanne jeewithaya awabodha karaganna uthsaaha karapan!!! api inne maara karadareka... me awasthaawa gilihunoth hari aparaadayak kiyalayi. eth umbala e serama gaththe joke ekata!!! mata karanna deyak naa!!!
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    kiyawanna kammali ban.. aparade mechchara type kare:)
    LMAO
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1) mama awurudu 2-3k thisse suthra deshanaa 400-500 withara ahuwa. e ahana gaman nodanna wachana liyagena ewaye therumath liyagena paadam kala. chathuraarya sathya awabodhayata adaala karunu serama poth path mokuthma nathuwa mathakayenma sihi karanna puluwan kama athikara gaththa.

    this jsut confiremed what i mentioned in my previous post.I truely feel sorry for you dude,i really do.

    පොත් කියවලවත් ඒවාම මෙනෙහි කරලා වත් නිර්වනබෝදය ලබන්න බැහැ දමිත්.එකට විදර්ශනාව වඩන්න ඕනේ.
    උදාහරනෙකට හුස්ම ඉහල පහල ගැනීම ගත්තොත් අපි අපේ අංග ඇතුලේ සිද්ද වෙන ක්‍රියාදාමයක් දිහා නුවනින් බලාගෙන ඉන්නවා.
    එතැනදී අපි ඇත්තටම දියුණු කරන්නේ සමතය.එනම් එක අරමුණක සිත පවත්වාගැනීම.නමුත් ඕක අපි විදර්ශනාවට හරවනවා හිතට එන අරමුණු අල්ල නොමින්
    ඒවගේ නියම ස්වබාවය මෙනෙහිකරන ගමන්.එතනින් පස්සේ මට ඔයාට කියන්න බැහැ මොකද මේ ධර්මය "දහසක් නයින් ප්‍රතිමන්දිත" නිසා.ඔය එකේ තේරුම දන්නවා ඇතිනේ.
    එතැනදී අපිට නියම ගුරුවරයෙක් ඕනේ වෙනවා අපිව නිවැරදි මාර්ගයේ අරන් යන්න.හරියට සමකාලින සමතය පමණක් වඩමින් ඉඳපු තවුසන්ට බුදුහාමුදුරෝ විදර්ශන මාර්ගය කියල දුන්න වගේ.ඔය ඉතින් ඕක වැරදියි කියනවනම් ඔය කියන්නේ ගෞතම බුදුන් වැරදියි කියල.මට උඹ ගැන ඇත්තටම දුකයි.

    මචන් මම උඹට මුලදී හිනා උනේ උඹ කතාකරන විදහටයි උඹ බයිට් වෙන දේවල් වලටයි.එත් මට මේක දැක්කම ඇත්තටම උඹ ගැන දුක හිතුන.
    මම කියන්නේ නැහැ ඔය වැරදියි කියල, ඔයාව වැරදි පාරකට දාල.එත් මේ අනිත් අයට ධර්මය කියලදෙන්න හදන උතසහය වත් පිනක් වෙලා
    උඹට නියම ධර්ම මාර්ගය තේරුම් යන්න කියල ප්‍රර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි.
     
    :):)
    mu hoda porak machan eth mithyawaka innne
     
    oka thamayi mama kiwwe... pissu keliyahama karunu wahenawa... yawenne kale... hithagena innema thaman hariyi kiyala... oyaa oyaata kamathi ekak awabodha karaganna. mama waradiyi kiyanawaa nam, ithin oyaata athi wenamama maargayak!!! habayi eka koheta yana ekakda, anthime mokak awabodha weyida kiyala nam danne naa!!! Buddha Deshanaawala nathi ewa gana mama danneth naa... padekata wath care karanneth naa!!! oyaatama hariyana ewungen oyata mokak weyida kiyala ahala danaganna. bye!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    sirawata,hoda pudgalayek kiyalai hithenne,namuth me adahas nisa thamai api me wage katha karanne

    machan umbala waradda gaththa thana mekayi!!!

    me daana posts nikam udin pallen hadissiyen kiyawalaa baa!!! thathparayata wachana 100-150 wegen (100-150words/S) kiyawapu handayi dan umbala wade ehempitin anaagena inne!!!

    me daana karunu, welaawa hadaagena, himin seeruwe, kiyala thiyenne monawada kiyala ekin ekata kalpanaa kara kara balala arthaya therum ganimin thamayi balanna one!!! kiyawanna one!!!

    bageta kiyawala, umbala 'mahadanamuththo' wenna nogiyaa nam, melahatath maargaphala laabhee pirisak!!!

    umbala me kathaa karanne Arahathwaya danna, Arahathwayata pathwechcha kenek ekka kiyana eka mathaka thiyaagana, honda yaaluwek aashraya karanawaa wage, meka follow karan enna!!!
     
    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මේ දමිත් කාරියවසම් කියන පුද්ගල පංචස්කන්ධයෙන් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න ඕනෑ.මොකද ඔහු මිත්යාදෘෂ්ටිකයෙක්.ඒක ප්‍රධාන වශයෙන්ම තහවුරු වෙන්නේ ඔහු නිවන් දැක්කා කියා ඔහුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්.එහෙම කියන ඔහුම කියනවා මත්පැන් බීමෙන් ඉවත්වෙන්න බැහැ කියල.ඔහුට ප්‍රතිපක්ෂව කරුණු දක්වන අයගේ බෙල්ලමිරිකන්න හොම්බතලන්න තමයි මේ නිවන් දැකපු පුද්ගලයා බලාගෙන ඉන්නේ.තවද මේ thread එක අවසාන කිරීමෙන් පසු එය කියවා අවසන් කරන අය අනිවාර්යයෙන්ම නිවන් දකින බව සපථ කිරීමද ඔහුගේ මිත්යදෘෂ්ටියට අයත්.සුත්‍ර දේශනා වල අඩංගු කරුණු එසේම post කරන ගමන් ඒ සමගම ඔහුගේ ඔලුවේ තියන විකාර අදහස්ද පතුරවා හරිනවා.ඒ තැන්වල විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි.ඔබ මේ thread එක ප්‍රථම වතාවට කියවනවා නම් සම්පුර්ණයෙන්ම නොකියවා නිගමනයකට නොඑන්න.පිරිසුදු බුදුදහම ආරක්ෂා කරගැනීම සහ මිථ්‍යාදෘෂ්ටිය තුලින් නිරයේ ඉපදීම වැලැක්වීම මගේ අරමුනයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :):)
    mu hoda porak machan eth mithyawaka innne

    speed limit:- thathparayakata wachana 1yi!! (1 word/S)
    eka wakyayak 3 wathaawa bagin kiyawanna!! therune nathnam aaye aaye kiyawanna!!!

    umbata mehema hithena eke awulak naa!!

    Buduhamuduruwo kiwwe Dharmaya dakinne, awabodha karane kakule mahapata angille niyapoththa udata ganna puluwan tharame pas pramaanayak witharayi... ithiri mulu maha polawema pas tharame pramaanayak minissu Dharmaya awabodha karanne naa!!! kiyalayi.

    umbata e upamaawa therenawada???

    polawe thiyana pas serama ekathu kaloth ton keeyak withara athda?? eth niyapoththakata ganna puluwan kochcharakda?? gram 20-30k neda?? therenawada???

    onna oya anupaathayata, ratio ekata, dan loke bilion 7 wena janathaawa gana baluwama Dharmaya awabodha karaganna minissu ganana 0.0000000001 withara!!! e kiyanne eka minihekwath awabodha karanne naa! wenawa. eth eka neweyi aththatama Buduhamuduruwo kiwwe!!!

    Dharmaya awabodha karanna hari nokaranna hari, mulinma Pirisudu Sri Saddharmaya ahanna labenna one!!! e pirisudu Buddha Deshanaa e widiyatama ahanna labunoth e ahana ayagen maha wisaala pramaanayak Sathya awabodha karanawa!!! me kiyala thiyenne lokaye Pirisudu Buddha deshanaa e widiyatama ahanna labeeme durlabha bawa ganayi!!!

    aththa kiyapan...

    umbath 'asapu' kiwwama kulappu wena, 'Kiribathgoda Gnaanaananda' kiyala ahena kotama mada kipila, nahuthetama thadawela, paralawena kenek neda??? onna othanayi case eka!!!

    me loke Buddha Deshanaa kiwwama Originals thiyenne paaliyen!!! eth umbala hunga denek ahala thiyenne, pili aran thiyenne, eka eka pudgalayo pariwarthanaya karapu Non-Genuine bana!! ewaye pradhaana kotas dekak thiyanawa.

    1) chathuraarya sathya awabodha weema pinisa, awabodhaya pahasu karaweema pinisa thiyana deshanaa

    2) chathuraarya sathya awabodhaya pramaada karawana, awabodhaya apahasu karawana, sathya wasaa dameema pinisa hethuwena deshanaa.

    Dharmaya Awabodha karagath, Dharma Maargaya sampoorna karagath, kenekuta misak paali bhaasaawa danagaththa paliyata kisima kenekuta Buddha Deshanaa niwaradiwa pariwarthanaya karanna baa!!!
    ehempitinma wade awul wenawaa!!!
    thamanwath hariyatama paara danne nathuwa wena kenekuta paara kiyanne kohomada???

    eth eka eka moda minissu thamanta hithena hithena widiyata Buddha Deshanaa thoranna gihin Sri Saddharmaya anubhawa karalaa thiyenne!!!

    udaaharanayak hatiyata, api me RaneNat unnahata siwurak andamu!!! ethakota ekaa hamuduruwek!! eelangata oya modaya prasiddhiyema oya dan kiyana kathandara tika lassanata thaaleta adala padala, hadawada daala, ghana pihituwala umbalata kiyaawi!!! umbala ewaa ahagena indala, piliaragena, niwan dakka kiyala hithagena, indala marilaa giyaama yama rajjuruwo bellenma alla ganeewi!!! 'tho enakam thamayi man balaagena hitiye...' kiyala!! echcharayi.

    ape kaalaya wenakota Buddha Saasanaya pirihilaa, minissu Mayithree Budunwa dakinna perum pura pura hitiye!!! hitapu dharmadhara, winayadhara udawiya Gauthama Buddha saasanaya walandala, anubhawa karalaa, iwara karalayi thibune!!!

    ape yugayata Niwaradi, Pirisudu Buddha Deshanaa samaajayata labune Kiribathgoda Gnaanaananda Hamuduruwongen!!! Ape Hamuduruwongen!!!

    umbala Ape Hamuduruwonta dwesha karana pirise udawiya handa ewaa ahanne naa!!! ithin umbala aththa danne naa!!! eth umbala wena wena dewal ahala, pili aran, hithagena innawa ewa hari athi kiyala!!!

    ithin umbalata aththa mokadda boruwa mokadda kiyala therenne naa!!!

    umbala hithan innawa umbala hari paare yanawa... mama mithyaa drushthiyaka innawaa kiyala.

    eth aththa kathaawa umbala wadi denek inne mithyaa drushthiyen!!!

    umbala Arahathwaya kiyanne mokadda kiyala dannawada???

    umbala e gana mokawath danne naa!!!
    e handa umbalata kiyanna wenne rahath unaama mehema wenawa kiyalayi thiyenne... mehema wenna widiyak naa... rahath unaama arama wenawalu... mehema wenawalu... wage un-sure kathaa kaali tikak witharayi!!!

    mata, apita ehema neweyi!!!

    apita therenne, danenne 'Budurajaananwahanse kochchara daksha kenek da? mewa me widiyata wena bawa kalinma dakala, kiyala deela thiyanawane!!!' kiyalayi. mokada Arahathwayata adaalawa wenawa kiyana serama api dan apema athdakeem hatiyata athwindinawa!!! hondatama dannawa!!! dan wena kaagenwath ahanna, upades ganna mokwath one naa!!!

    umbala maawa, mama kiyana dewal, piligaththoth, kiyana de kiyana widiyatama kaloth, me jeewithayedima Arahathwayata pathweemata upakaara karanna mata puluwan!! umbala e thathwayatama yanna amaaru durwala aya unath Anaagaamee thathwayata wath pathweemata labeyi!!! koyi wage kenek unath kamak naa, maawa hariyata follow kaloth, umbala aaye sansaare yanne nam naa!!! (mama yanna denne naa!!!).