Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම එලකිරි එකට ආවෙ 2009දි සින්දු බාගන්න එත් එලකිරි Forums එක දැන ගෙන හිටියෙ නැ 2010 අවුරුද්දෙ ඔක්තොම්බර් මාසෙ වගෙ එලකිරි එකට Join උනෙ එ ටික කලෙට මම එලකිරි එකෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් යලුවෙ හම්බ වුනා ගොඩක් කට්ටිය උදව් කරා මම එලකිරි එකෙ අද වන විට පොස්ට් 1,500 දැම්මා මෙ මගෙ 1500 වන පොස්ට් එක......

    මෙ සොෆ්ට්වරෙ එක වැඩ කරනෙ වින්ඩොව්ස් 7 වලට විතරයි (Xp වලට වෙනම සොෆ්ට්වරෙ එකක් පහල Download කරන්නLink තියෙනවා) මෙකෙන් කරන්නෙ Folder හො Pendrive එකක Background එකකට Image එකක් දගන්න හැටි මෙ විදිහට

    මෙ විදිහට තියෙනවද?

    capture2pj.jpg


    මෙහෙම දාමු ද?

    capturepdu.jpg



    වැඩි ව්ස්තර Read Me File එකෙ තියෙනවා
    මෙන්න Windows7 වලට
    Download Here

    මෙන්න Xp ‍වලට
    Downlaod Here

    Repost නම් Sorry
    000201F9.gif

     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo