ක්රිස්තියානි අය මෙතනට එන්න
මේ Group එකට Join වෙන්න. please
Thanks.!
http://direct.elakiri.com/forum/group.php?groupid=239
මේ Group එකට Join වෙන්න. please
Thanks.!
http://direct.elakiri.com/forum/group.php?groupid=239
අකමැතිනම් මෙතනට එන්න එපා. මේක ක්රිස්තියන් අයට විතරයි. ඕ ගොල්ලන්ට බලෙන් අඩගැහුවේ නෑ නේ එන්න කියලා.ක්රිස්තියානි අය මෙතනට... 07-18-2011 09:01 PM පල කුරුස පොන්නයා යන්න![]()
meka Religious section ekata dammanam hodai neda
අකමැතිනම් මෙතනට එන්න එපා. මේක ක්රිස්තියන් අයට විතරයි. ඕ ගොල්ලන්ට බලෙන් අඩගැහුවේ නෑ නේ එන්න කියලා.
ඕකම තමයි ඔයාටත් කියන්න තියෙන්නේ ටොපොලොජි බුද්ධාගමේ සහ සිංහල අයගේ ත්රෙඩ් දැම්මාම ඒවාට ඇවිත් මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සෙන තුට්ටු දෙකේ පාහර කතා කියන්න එපා කියලා එපා නම් එන්නැතුව ඉන්න කිව්වාම ඔයා කියනවා ඇයි ඇඩ්මින්ද මට එපා කියන්න මට ඕන දේ මම කරනවා කියලා එහෙම කරලා අනුන් ආගමක් ගැන ත්රෙඩ් එකක් දැම්මාම ඒකට ගිහින් පාහර කතා කියලා වලි හදනවා නේ
එහෙව් ලොකු ටොක්ස් දුන්න ඔයා කොහෙන්ද දන්නෑ ඔය කතා කරන්නේ
ඊයේ පුනර්භවය ගැන දාපු ත්රෙඩ් එකක තවත් ෆේක් එකකින් කරපු බලුගුත්තේරු වැඩේ මතකනේ..
හැබැයි එකක් ඔයා මේකේ ක්රිස්තියන් සහෝදර සහොදර වරුන්ව එකතු කරගත්තා කියලා ඔය කිව්වා වගේ බලු වැඩ කරොත් ඒ අය ඔයාගේ පැත්ත ගනියි කියලා හිතන්න එපා.......
ඔයාට ඔයාගේ අගම ගැන ත්රෙඩ් දාන්න අයිතියක් තියෙනවා වගේම අනික් මිනිස්සුන්ටත් තියෙනවා ඒ නිසා ඔයා ක්රිස්තියානි නම් ඒ තැන්වලට ගිහින් ගද ගස්සන්නත් එපා... -රෙප් දුන්නේ මම නෙවෙයි මම කලිනුත් ඔයාට කිව්වා මම -රෙප් දෙන්නේ නම එක්ක කියලා.. සුභ දවසක් ! සිංහල බෞද්ධ දේවල් දැම්මාම ඉවසගෙන ඉන්න බැරිනම් ඔයා පාඩුවෙ ඉන්න නිව්සීලන්ඩ් සිංහල මිශ්රවුනාට ඔයා ඒ අයගේ විදිහට හැදුනට කමක් නැහැ මේක අපේ රට මේක අපේ ආගම ඒ නිසා අපහාස නොකර පහත් නොකර පාඩුවේ ඔයාගේ ගමන යන්න... 
I didn't talk about religion in here. this is just an invitation into the group that I have made recently.

රෝප්;10663064 said:ඕකම තමයි ඔයාටත් කියන්න තියෙන්නේ ටොපොලොජි බුද්ධාගමේ සහ සිංහල අයගේ ත්රෙඩ් දැම්මාම ඒවාට ඇවිත් මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සෙන තුට්ටු දෙකේ පාහර කතා කියන්න එපා කියලා එපා නම් එන්නැතුව ඉන්න කිව්වාම ඔයා කියනවා ඇයි ඇඩ්මින්ද මට එපා කියන්න මට ඕන දේ මම කරනවා කියලා එහෙම කරලා අනුන් ආගමක් ගැන ත්රෙඩ් එකක් දැම්මාම ඒකට ගිහින් පාහර කතා කියලා වලි හදනවා නේ
එහෙව් ලොකු ටොක්ස් දුන්න ඔයා කොහෙන්ද දන්නෑ ඔය කතා කරන්නේ
ඊයේ පුනර්භවය ගැන දාපු ත්රෙඩ් එකක තවත් ෆේක් එකකින් කරපු බලුගුත්තේරු වැඩේ මතකනේ..
හැබැයි එකක් ඔයා මේකේ ක්රිස්තියන් සහෝදර සහොදර වරුන්ව එකතු කරගත්තා කියලා ඔය කිව්වා වගේ බලු වැඩ කරොත් ඒ අය ඔයාගේ පැත්ත ගනියි කියලා හිතන්න එපා.......
ඔයාට ඔයාගේ අගම ගැන ත්රෙඩ් දාන්න අයිතියක් තියෙනවා වගේම අනික් මිනිස්සුන්ටත් තියෙනවා ඒ නිසා ඔයා ක්රිස්තියානි නම් ඒ තැන්වලට ගිහින් ගද ගස්සන්නත් එපා... -රෙප් දුන්නේ මම නෙවෙයි මම කලිනුත් ඔයාට කිව්වා මම -රෙප් දෙන්නේ නම එක්ක කියලා.. සුභ දවසක් ! සිංහල බෞද්ධ දේවල් දැම්මාම ඉවසගෙන ඉන්න බැරිනම් ඔයා පාඩුවෙ ඉන්න නිව්සීලන්ඩ් සිංහල මිශ්රවුනාට ඔයා ඒ අයගේ විදිහට හැදුනට කමක් නැහැ මේක අපේ රට මේක අපේ ආගම ඒ නිසා අපහාස නොකර පහත් නොකර පාඩුවේ ඔයාගේ ගමන යන්න...
![]()

machan owa ganan ganna epa. oya 001flyD kiyana kena melo sasarak danne natuwa kata karana kenek. adugane tamunge religion1ka ganawath danne naha.. don't worry.
ඇත්තද දැනගත්ත එකත් හොඳයිමමත් ක්රිස්තියන් තමයි.ඒත් මම ලඟදිම බුඩිස්ට් වෙන්න හිතා ගෙන ඉන්නේ.ප්රධාන හේතුව මගේ ගර්ල් ෆ්රෙන්ඩ් බුඩිස්ට් නිසා. බුඩිස්ට් පොත් පත් එහෙම මම දැන් කියවනවා. ඒකේ කියන්නෙත් අපි හොඳ වැඩ කරාම හෙවන් යනවා කියලා. .
මචන් මම ආගම වෙනස් කරොත් ගෝඩ් මට පනිෂ් කරයිද?

බුද්ධාගමෙත් දෙවිවරු ඉන්නවානේ. ඒ අය තමයි ශක්ර දෙවියෝ, සුමන සමන් දෙවියෝ, අයියනයක දෙවියෝ, ගන දෙවියෝ, කතරගම දෙවියෝ.no god, b athiest