ක්‍රිස්තියානි අය මෙතනට එන්න

Status
Not open for further replies.

Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
මෙතන රණ්ඩු අනවශ්‍යයි. Group එකට Join වෙන්න ඕන අය Join වුනා ,අනෙක් අය තමන්ගේ පාඩුවේ යන එකයි තියෙන්නේ. ඇයි හැම තිස්සේම රණ්ඩු ඇති කරන්න හදන්නේ.
 
නෑ නේ මම මෙච්චර කල් Guest කෙනෙක් විදියට ඉදලා ළගදි Join වුනේ :lol:


:lol: මට ඕවා කියෙව්වාට කමක් නැහැ . මීට පස්සේ අනික් මිනිස්සුන්ටත් බලුවැඩ නොකර ඉන්න දැනගන්න. එච්චරයි කියන්න තියෙන්නේ.....
 

Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
ඔය ජගුවර් කියන්නෙ මගේ ෆේක් අයිඩී එකක්

:no: එපා ඔයා මගේ ප්‍රශ්ණ ගන්න. එතකොට ඔයාගේ රෙප් කපයි. අපරාදේ reputation එක බහියි ඔය account එකේ.මේකේ ඉන්න අය සමහරක් අය අන්තවාදියි. නමුත් හොද අයත් ඉන්නවා හැම තැනම වගේ.
 
Jun 8, 2011
199
40
0

උ‍බ‍ල‍ට‍ ත‍ම‍යි‍ උ‍ම්‍මඃ‍ත‍ක‍යො‍ කි‍ය‍න්නෙ‍..

උ‍බ‍ගෙ‍ පී‍එ‍ම්‍ එ‍ක‍ත්‍ හ‍ම්‍බඋ‍නා‍. උ‍බ‍ල‍ ෆේ‍ක්‍ හ‍දා‍ගෙ‍න‍ ඇ‍වි‍ත්‍ මො‍න‍වා‍ ක‍ර‍න්‍න‍ද‍? උ‍බ‍ලා‍ ව‍ගේ‍ එ‍වු‍න්‍ එ‍ළ්‍කි‍රි‍එ‍ක‍ට‍ ද‍ව‍ස‍ගා‍නෙ‍ එ‍න‍ව‍ ය‍න‍වා‍...

ඔ‍ව්‍.. ම‍ම‍ ත‍ම‍යි‍ -රෙ‍ප්‍ දු‍න්නෙ‍....

මේක ෆේක් වෙන්නේ කොහොමද?? :dull::dull::dull:
බය වෙන්න එපා. පාරේ දඩාවතේ යන බව්වෝ අපිව හැපුවට අපි හපන්නේ නෑ නේ. ඒක නිසා මම (-) දෙන්නේ නෑ :yes::yes::yes:
 

Jaguar Paw

Banned
Jul 17, 2011
102
11
0
OUT OF EK FOREVER
රෝප්;10664409 said:
:lol: මට ඕවා කියෙව්වාට කමක් නැහැ . මීට පස්සේ අනික් මිනිස්සුන්ටත් බලුවැඩ නොකර ඉන්න දැනගන්න. එච්චරයි කියන්න තියෙන්නේ.....

Good bye. ආවට කමක් නෑ රණ්ඩු ඇති කරන්න එපා
 
Jun 8, 2011
199
40
0
උඹත් ගෘප් එකක් ගහපන් අදේවවාදීන්ට....අපි ජොයින් වෙන්නං

මට වෙන වැඩ තියෙනවා. :P:P එදා එලූ අහපු විශ්වාස කරන-නොකරන දේවල් ගැන ප්‍රශ්නෙට උත්තර නොදුන්නෙත් ඒකයි :baffled::baffled:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කොනකපාල007;10664437 said:
මට වෙන වැඩ තියෙනවා. :P:P එදා එලූ අහපු විශ්වාස කරන-නොකරන දේවල් ගැන ප්‍රශ්නෙට උත්තර නොදුන්නෙත් ඒකයි :baffled::baffled:
ආ ඒක තමයි...මම හිතුවා ඔයාට ලැජ්ජ හිතුනා වත්ද කියලා:P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:no: එපා ඔයා මගේ ප්‍රශ්ණ ගන්න. එතකොට ඔයාගේ රෙප් කපයි. අපරාදේ reputation එක බහියි ඔය account එකේ.මේකේ ඉන්න අය සමහරක් අය අන්තවාදියි. නමුත් හොද අයත් ඉන්නවා හැම තැනම වගේ.
කමක් නෑ
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කොනකපාල007;10664417 said:
    මේක ෆේක් වෙන්නේ කොහොමද?? :dull::dull::dull:
    බය වෙන්න එපා. පාරේ දඩාවතේ යන බව්වෝ අපිව හැපුවට අපි හපන්නේ නෑ නේ. ඒක නිසා මම (-) දෙන්නේ නෑ :yes::yes::yes:

    උ‍බ‍ගෙ‍ යූ‍සර් නේ‍ම්‍ එ‍ක‍යි‍, පො‍ස්‍ට්‍ ගා‍න‍යි‍ දැ‍කා‍ම‍ පේ‍න‍වා‍ ද‍ඩා‍ව‍තේ‍ය‍න‍ එ‍කා‍ ක‍ව්‍ද‍ කි‍ය‍ලා‍... :P:P
    උ‍බ‍ගෙ‍ -රෙ‍ප්‍ ව‍ල‍ ම‍ම‍ බ‍ය‍නෑ‍ ය‍කෝ‍... මෙ‍ච්‍ච‍ර‍ කා‍ලෙ‍ක‍ට‍ ම‍ම‍ රෙ‍ප්‍ ව‍ල‍ට‍ බ‍යේ‍ ක‍තා‍ නො‍ක‍ර‍ ඉ‍ද‍ල‍ත්‍ නෑ‍, උ‍බ‍ලා‍ ව‍ගේ‍ රෙ‍ප්‍ හි‍ගා‍කා‍ල‍ත්‍ නෑ‍...
    පෝ‍ස්‍ට්‍ එ‍ක‍ක්‍ දා‍න්නෙ‍ නැ‍තු‍ව‍ ගූ‍ බා‍ල්‍දි‍ව‍ල‍ට‍ ක‍ර‍ග‍හ‍න්‍න‍ වි‍ත‍ර‍ක්‍ එ‍න‍ උ‍බ‍ල‍ කො‍හෙ‍ද‍ ඕ‍ව‍ ද‍න්නෙ‍..
     
    රෝප්;10664409 said:
    :lol: මට ඕවා කියෙව්වාට කමක් නැහැ . මීට පස්සේ අනික් මිනිස්සුන්ටත් බලුවැඩ නොකර ඉන්න දැනගන්න. එච්චරයි කියන්න තියෙන්නේ.....

    Good bye. ආවට කමක් නෑ රණ්ඩු ඇති කරන්න එපා

    සිංහල බෞද්ධ ත්‍රෙඩ් දැක්කම ඉන්න බැරි කහනගතියක් තියෙන අන්තවාදියොන්ටයි මම මේ කියන්නේ මේක තේරුම්ගත්තානම් ඇති. තව දුරටත් ඔය වැඩේ නොකර ඉන්නවානම් ඇති. තේරුම්ගත්තා කියලා හිතනවා
     
    රෝප්;10663064 said:
    :lol: ඕකම තමයි ඔයාටත් කියන්න තියෙන්නේ ටොපොලොජි බුද්ධාගමේ සහ සිංහල අයගේ ත්‍රෙඩ් දැම්මාම ඒවාට ඇවිත් මිනිස්සුන්ගේ හැගීම් ඇවිස්සෙන තුට්ටු දෙකේ පාහර කතා කියන්න එපා කියලා එපා නම් එන්නැතුව ඉන්න කිව්වාම ඔයා කියනවා ඇයි ඇඩ්මින්ද මට එපා කියන්න මට ඕන දේ මම කරනවා කියලා එහෙම කරලා අනුන් ආගමක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මාම ඒකට ගිහින් පාහර කතා කියලා වලි හදනවා නේ :frown: එහෙව් ලොකු ටොක්ස් දුන්න ඔයා කොහෙන්ද දන්නෑ ඔය කතා කරන්නේ :lol: ඊයේ පුනර්භවය ගැන දාපු ත්‍රෙඩ් එකක තවත් ෆේක් එකකින් කරපු බලුගුත්තේරු වැඩේ මතකනේ.. :frown: හැබැයි එකක් ඔයා මේකේ ක්‍රිස්තියන් සහෝදර සහොදර වරුන්ව එකතු කරගත්තා කියලා ඔය කිව්වා වගේ බලු වැඩ කරොත් ඒ අය ඔයාගේ පැත්ත ගනියි කියලා හිතන්න එපා....... :frown: ඔයාට ඔයාගේ අගම ගැන ත්‍රෙඩ් දාන්න අයිතියක් තියෙනවා වගේම අනික් මිනිස්සුන්ටත් තියෙනවා ඒ නිසා ඔයා ක්‍රිස්තියානි නම් ඒ තැන්වලට ගිහින් ගද ගස්සන්නත් එපා... -රෙප් දුන්නේ මම නෙවෙයි මම කලිනුත් ඔයාට කිව්වා මම -රෙප් දෙන්නේ නම එක්ක කියලා.. සුභ දවසක් ! සිංහල බෞද්ධ දේවල් දැම්මාම ඉවසගෙන ඉන්න බැරිනම් ඔයා පාඩුවෙ ඉන්න නිව්සීලන්ඩ් සිංහල මිශ්‍රවුනාට ඔයා ඒ අයගේ විදිහට හැදුනට කමක් නැහැ මේක අපේ රට මේක අපේ ආගම ඒ නිසා අපහාස නොකර පහත් නොකර පාඩුවේ ඔයාගේ ගමන යන්න... :)

    කවුද අසරණයෙක් මගේ මේ පෝස්ට් එකට අම්මට හු**** කියලා -රෙප් දීලා ටොපොලොජි දුන්නා කියලා මම කියන්නේ නැහැ. :no: මොකද ඒක මේ වෙලාවේ වෙන්න කිසිම ඉඩක් නැහැ :)

    reputation_neg.gif
    ක්‍රිස්තියානි අය මෙතනට... 07-18-2011 11:12 PM ammata hukahan

    බලලුන් ලවා කොස් ඇට බෑවීම කියන්නේ මේවාට හරියට අවස්ථාව බලලා -රෙප් දෙනවා කොටවන්න :)
     
    ammata pu*e arala budiya ganin fake id balli. enava fake hada gena puke ara ganna

    :lol: උඹ කවුද ඩෝ මට මාතර සත්තු පේන්න බෑ අර පර කිඹුලා මගේ ෆේක් සේරම මාට්ටු කොලා ඒවා ඔක්කෝටම ඇඩ්මින් පියවර ගත්තේ ඒ පරයා නිසා උඹට උනත් කියන්නේ සද්දෙ දාන්න එන්නෙපා අඩෝ මම රෝප් දැනගනින් :lol: මට මොනවා හරි කිව්වොත් උඹ දන්නවානේ උඹ කෙලින්ම නිල් බලකායේ :lol: නිල් බලකායේ බ්‍රේන් වොෂ් පොරක් වෙයි :lol::lol::lol::lol::lol::rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මමත් ක්‍රිස්තියන් තමයි.ඒත් මම ලඟදිම බුඩිස්ට් වෙන්න හිතා ගෙන ඉන්නේ.ප්‍රධාන හේතුව මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බුඩිස්ට් නිසා. බුඩිස්ට් පොත් පත් එහෙම මම දැන් කියවනවා. ඒකේ කියන්නෙත් අපි හොඳ වැඩ කරාම හෙවන් යනවා කියලා. .
    මචන් මම ආගම වෙනස් කරොත් ගෝඩ් මට පනිෂ් කරයිද?

    වෙන ආගමක කෙනෙක් ක්‍රිස්තියන් වෙන කොට බව්තීස්ම වෙන්න ඕනිනේ.ඒ වගේම වෙන ආගමක කෙනෙක් බුඩිස්ට් වෙනකොට හාමුදුරුවන්ට කියල සම්පදාවේ පිහිට වන්න වෙන්න ඕනිද?

    බුද්ධාගමෙත් දෙවිවරු ඉන්නවානේ. ඒ අය තමයි ශක්‍ර දෙවියෝ, සුමන සමන් දෙවියෝ, අයියනයක දෙවියෝ, ගන දෙවියෝ, කතරගම දෙවියෝ.

    තමුංට ඔය විදිහට තමුංගේ අම්මා තාත්තාව උනත් පා‍වා දෙන්න පුළුවං ඇති නේද............
    ආගම වෙනස් කරන්න ඕන නැහැ හරියට ජීවත් වෙන්න.............
    බුද්ධ දර්ශනය පිලිගත්තොත් තමංට මිසක් අනුංට නෙමේ ඒකේ සහනය තියෙන්නේ............
    බුද්ධ දේශනාවේ තියෙන්නේ හරියට ජීවත් වෙන්න ඕන විදිහ..............
    ඕනම කෙනෙක්ට පුළුවං ඕනම ආගමක ඉඳගෙන දර්ශනයක් විදිහට බුද්ධ ධර්මට පිලිපදින්න............
    ඒකට පන්සල් ඇවිත් බුදුන් වඳින් ඕන නැහැ.........
    මෝඩ ගොං පාට් දාං එන්න එපා........
    අනිත් ආගම් පහත් කරලා කතා කරන කිසි කෙනෙක් තමංගේ ආගම හරියට අදහන අය නෙමේ...
     
    Status
    Not open for further replies.