Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    හෑමොටම සුබ උදෑසනක් වෙවා..............!!!!!!!!!!! කට්ටීයම තව දොයීද?????????????????????
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පෙරා මන් ගානේ ඔන්න ඉස්සෝ වඩේ.
    IMG_1874.jpg
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    IMG_1937.jpg


    අලුත්ම එළකිරි සාමාජික "DJCORBY ".
    සොයාගැනීම චාමික විසිනි,:P:P:P:P:P
    :rofl::rofl::rofl:රැක බලා ගැනීම මල්බබා විසින්:rofl::rofl::rofl:.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අලුත්ම එළකිරි සාමාජික "DJCORBY ".
    සොයාගැනීම චාමික විසිනි,:P:P:P:P:P
    :rofl::rofl::rofl:රැක බලා ගැනීම මල්බබා විසින්:rofl::rofl::rofl:.


    :rofl::lol::lol::lol: රැක බලා ගැනීම මල්බබා විසින් :rofl::lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    IMG_1937.jpg


    අලුත්ම එළකිරි සාමාජික "DJCORBY ".
    සොයාගැනීම චාමික විසිනි,:P:P:P:P:P
    :rofl::rofl::rofl:රැක බලා ගැනීම මල්බබා විසින්:rofl::rofl::rofl:.


    අම්මට හුඩු.

    මෙන්න අපේ පන්තිය. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ට්‍රීප් එක යනවා කියලා කියපු බොහෝ දෙනෙක් ගිහිල්ලා නෑ වගේ.
    මම අද නැගිටෙන කොට.
    හරියට ම 10.00 යි..
    මම කොහොමත් ට්‍රිප් එක ගියේ නැති වුනත්..
    මාලිගාවට හරි ගිහිල්ලා හම්බ වෙන්න හිටියේ..
    ඒත් ඉතින් ඒ අවස්ථාවත් ලැබුනේ නෑ..


    :lol::lol::lol:
    විහිළු කතා කියන්න එපා බං.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol::lol::lol:
    විහිළු කතා කියන්න එපා බං.

    නෑ, මචන් සිරා..... ඒක නේ.
    අපි ඇත්ත කිව්වොත් තමයි ඔගොල්ලන් හිතන්නේ බොරු කියලා..
    මම තවත් යාලුවෙක් එක්ක එන්න හිතාගෙනයි හිටියේ..
    ජෙ.කේ ටත් කිව්වා.. පුලුවන් වුනාම එන්නම් කියලා..
    ඒත් වේලාව තමයි..
    හරි අවුලක් නෑ.. මේ පාර අන්තිමට නෙවෙයි නේ නුවර සෙට් වෙන්නේ.. ඒ හින්දා..
    අනිත් පාර සෙට් වෙන්න බලන්නම්...
    හැබැයි එදාටත් නින්ද යයි ද කියන්න බෑ..:P
     
    Status
    Not open for further replies.